Temu එකට ගහපු Tax එක Temu Website එකේ shipping fee එකට එකතු කරලා පෙන්නනවාද නැත්තන් මෙහෙට ආවට පස්සේ ගන්නවාද? Shipping fee එකේ නම් මට එහෙම දෙයක් පෙන්නන්නේ නෑ