tender?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    http://www.customs.gov.lk/tender/16SL38.pdf

    292.jpg



    හොම කස්ටම් එකෙන් ටෙන්ඩර් දාන්නේ ඇයි?
    ඔය අයිටම් ගෙන්නපු එවුන් නියමිත කාලෙදි ටැක්ස් ගෙවලා රිලීස් කරගෙන නැද්ද නැත්තන් වෙනත් හේතුවක් නිසා රජයට පවරගෙනද?
    වාහන පිටින්ම ටෙන්ඩර් දාලා තියෙනවා. .

    තව වාහනවලට අමතරව වෙනත් බඩුත් ගොඩක් ටෙන්ඩර් දාලා තියෙනවා. .

    ඔය ටෙන්ඩර්වලට ඕනම කෙනෙක්ට බිඩ් කරන්න පුලුවන්ද?ඒකට ඔක්ශන් එකක් තියෙනවද?
    එහෙම ගන්න පුලුවන්නම් ඔය එක් එක් බාන්ඩයට අයිති ටැක්ස් දැනගන්නේ කොහොමද?
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    සමහර විට මචන් LC නැතුව DP වගේ ගෙනාපුවද දන්නෙ නෑ
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Godak welawata oya thiyenne clear karaganna beri wechcha eewa. ee kiyanne tax eka eka parama wedi wela, tax gewa ganna beri wechcha eewa.

    owata bid karanna lesi ne, athule loku mafia ekak thiyenne.
    mahinda appachchige kale nam hithannawath be, denuth wenasak nethuwe ethi, arjuna ranathunga uge golayo daala wede denawa ethi.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Owa api wadiyen bid kalama mona hari bailawak kiyala ai auction karanna ona kiyanawa. Kohoma hari unta ona ekata oka patta aduwatama yanakan bila gaha gaha adinawa.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේ සම්බන්දව තොරතුරු දැනගන්න විදියක් නැද්ද බන්?
    මුන් මුන්ගේ එවුන්ට විතරද ඔක්ශන් එකෙන් ගන්න දෙන්නේ අපි ගන්න ගියොත් ගන්න බැරිවෙයිද? :dull:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,966
    12,312
    113
    Behind u :p
    oova ganna baa ban, tender box arala lokuma bid eka balala eeta wadda podi gaanak wadipura daala unge unma gannawa :|

    mahinda mahathtaya thambinta waraaya deela p%4ka dunna ..
    ee kaale indalama un geema gahanawa
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කස්ටම් එකේ ඔක්ෂන් වලින් බඩු ගන්න වෙනම පාතාලේ සෙට් එකකට පවරලා දීලා තියෙන්නෙ.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබලා මට වැඩේ කරන විදිය කියපල්ලකෝ. .
    ඔතන වෙන සීන් එක මන් ගිහින්ම බලාගන්නම්. .