Tenet

577

Well-known member
  • Feb 18, 2009
    6,998
    1,307
    113
    Kandy
    Tenet කතාව මොකක්ද බං. reverse engineering කියල කරන්නේ මොකක්ද? අන්තිමට ඉදිරියටයි පිටුපසටයි යුද්ධය යන්නේ කොහොමද?
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,644
    22,783
    113
    අම්බකිස්ස
    එන්ට්‍රොපිය කියලා කියන්නේ අහබුතාවයට මනින ඒකකයක් වගේ කියලා හිතාගන්නකෝ..මේ විශ්වයේ සෑම දෙයක්ම සිදු වෙන්න ඕනි එන්ට්‍රොපිය වැඩි වෙන විදිහට.ඒක ඔයාගේ පොත් මේසෙට වුනත් අදාලයි.හැම වෙලාවකම අහබුවිදිහට අපිලිවලට තමයි ඒක තියෙන්න ඕනි....එතකොට ප්‍රතික්‍රියාවක් හෝ කාලය(ෆිල්ම් එකේදි නන්) ඉදිරියට සිදු වෙන්න එන්ට්‍රොපිය වැඩි වෙන්න ඕනි.නමුත් එයාලා ඒක ඉන්ජිනේරිං කරනවා ආපස්සට එන්න.එතකොට හැම එමකම ආපසු ප්‍රතික්‍රියාව තමයි වෙන්නේ...ගිනි ගන්න එක තාප දායක ප්‍රතික්‍රියාවක් ඉස්සහට ගියොත්( සාමාන්‍ය විදිහට) ඒ වුනාට ආපසු සිදු වුනොත් තාප අවශෝශනයක් වෙන්න ඕනි.තාපය අවශොශනය වුනාම එතන තාපය ඉවත් වෙලා සීතල වෙනවා.ඒක නිසයි හයිපොතර්මියා හැදුනේ ගින්නකදි.... සරලවම ගත්තොත් හැම දෙයකම ආපසු ප්‍රතික්‍රියාවක් විදිහට වෙන්නේ...
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,524
    15,913
    113
    111
    Gotham
    batman.com
    pincer movement ekak ne complete film eke ma tienne, inception eke dream athule dream ewage, meke pincer movement athule tawa ewa. 3n parak balala therun gatte..
     
    0577aafb7e454231bf5b7f4477c3b23d.jpg
     
    • Love
    Reactions: Geeth_Nuwan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    පැය භාගයක් විතර බලලා නිකන් හිටියා.
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,034
    1,640
    113
    oya film eka aluth adyakshaka kenek haduwanan auuta kunuharpen baneewi. christoper nolan haduwa nisa godak ewun therune natath ammo patta film eka kiyala theruna wge innawa.