Terabyte 360 විදුරු Disk එකක්

dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28
    Terabyte 360 විදුරු Disk එකක්

    දිනෙන් දින, තත්පරෙන් දියුණු වෙන තොරතුරු තාක්ෂණ ලෝකේ අලුත්ම තොරතුරක් තමයි අද අපි ඔයාලට කියන්නේ. තොරතුරු කියන්නේ අපිට ඉතාමත් වැදගත් දෙයක් ඉතින්, ඈත අතීතයේ ඉදන් අපි තොරතුරැ ගබඩා කරන්න විවිධ දේ යොදා ගත්තා.Punch Card වලින් පටන් අරන් Magnetic tape වල ඉදන්, Floppy Disk වලින් JAZZ Disk දක්වාත්, ඉන් පසු සංයුත්ත තැටි භාවිතය බොහෝ ප්‍රචලිත උනා. පසුව DVD, Pen Drive සංස්කෘතිය ඇරබෙනවා. මෙසේ නොනැවතී තොරතුරු ගබඩා කිරීම තවත් පුළුල් වෙනවා ඒ External Hard Disk සහ Blue Ray Disk පැමිණීමයි.

    අද වන විට 2TB දත්ත ගබඩාවක් සහිත පුද්ගලික පරිගණකයක් යනු සුලබ දසුනක් වී හමාරයි. ඒ තරමටම තොරතුරු ගබඩා කිරීමට අද සමාජයේ බොහෝ පිරිස් වෙහෙසෙනවා. මේ නිසාම වැඩි තොරතුරු ප්‍රමාණයක් ගබඩා කිරීමට හැකි උපාංග නිපදවීමට ලොව පුරා සිටින පරීක්ෂකයින් වෙහෙසෙනවා.

    ඒ වෙහෙසීමේ ප්‍රතිපලයක් ලෙස එක්සත් රාජදානියේ පරීක්ෂකයින් කණ්ඩායමක් Terabyte 360 ක ධාරිතාවක් සහිත. ඉතා කුඩා ප්‍රමාණයේ පංචමාන five-dimensional (5D) Digital තැටියක් නිපදවා තිබෙනවා.

    Southampton විශ්වවිද්‍යාලයේ මේ පරීක්ෂකයින් පිරිස මෙම විශ්මිත තැටිය නිපදවීමට femtosecond laser writing නම් ක්‍රම වේදයක් යොදාගෙන තිබෙනවා. මෙම විශේෂිත ක්‍රමය මගින් නිපදවෙන කෙටි ආදී වේගවත් ආලෝක ධාරා මගින් නැනෝව්‍යුහයක් තුල ඇති තිත් මත තට්ටු 3ක දත්ත ගබඩා කර හැකි. මෙම තට්ටු අතර පරතරය මයික්‍රෝමිටර 5 පමණ වූ කුඩා අගයක් ගනී. (0.005 mm).මෙය සාමාන්‍ය තිර්මාන දත්ත ගබඩා කිරීමේන් ඔබ්බට ගිය පංච මාන (5D) දත්ත ගබඩා කිරීමේ ක්‍රමයක් වීම විශේෂත්වයකි.

    Source:
     
    • Like
    Reactions: BlueBat

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මොකක්ද බන් 5th Dimension එක? තවම ලෝකේ තියෙන්නේ Dimension 3ක් විතරයි නේ? :confused::confused:
    Interstellar ෆිල්ම් එකේ තියෙන 5th dimension එකනං Time Dimension එක නේ? :shocked::shocked:
     
    Last edited:

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    මොකක්ද බන් 5th Dimension එක? තවම ලෝකේ තියෙන්නේ Dimension 3ක් විතරයි නේ? :confused::confused:
    Interstellar ෆිල්ම් එකේ තියෙන 5th dimension එකනං Time Dimension එක නේ? :shocked::shocked:

    එක ගැනත් ත්‍රෙඩ් එකක් දාන්නම් මචෝ :yes::yes:
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    මොකක්ද බන් 5th Dimension එක? තවම ලෝකේ තියෙන්නේ Dimension 3ක් විතරයි නේ? :confused::confused:
    Interstellar ෆිල්ම් එකේ තියෙන 5th dimension එකනං Time Dimension එක නේ? :shocked::shocked:

    Time dimension eka kiyanne wenama ekak.me dimension diga, palala, ganakama , wage sub-space dimensions.
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Time dimension eka kiyanne wenama ekak.me dimension diga, palala, ganakama , wage sub-space dimensions.

    ඉතින් බන් දිග පළල ගනකම කියන්නේ X,Y,Z නේ. එක අපි දන්නා තුන. එතකොට 4, 5 මොනවද? එකයි මම අහන්නේ :confused::confused:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඉතින් බන් දිග පළල ගනකම කියන්නේ X,Y,Z නේ. එක අපි දන්නා තුන. එතකොට 4, 5 මොනවද? එකයි මම අහන්නේ :confused::confused:

    me kiyanne data store wena widiyane???eka kamathi ganak thiyenne puluwan neda??cube ekak widiyata thiyena ekaneda?:confused::confused::confused::confused:
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    ඉතින් බන් දිග පළල ගනකම කියන්නේ X,Y,Z නේ. එක අපි දන්නා තුන. එතකොට 4, 5 මොනවද? එකයි මම අහන්නේ :confused::confused:

    ඉදපන් මචෝ මේ පොස්ට් එක ලියන ගමන් ලගදීම ඕක ගැන කියල පොස්ට් එකක් දාන්නම් :cool::cool:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    huge-thumbs-up-smiley-emoticon.gif