Terabyte 360 විදුරු Disk එකක්
දිනෙන් දින, තත්පරෙන් දියුණු වෙන තොරතුරු තාක්ෂණ ලෝකේ අලුත්ම තොරතුරක් තමයි අද අපි ඔයාලට කියන්නේ. තොරතුරු කියන්නේ අපිට ඉතාමත් වැදගත් දෙයක් ඉතින්, ඈත අතීතයේ ඉදන් අපි තොරතුරැ ගබඩා කරන්න විවිධ දේ යොදා ගත්තා.Punch Card වලින් පටන් අරන් Magnetic tape වල ඉදන්, Floppy Disk වලින් JAZZ Disk දක්වාත්, ඉන් පසු සංයුත්ත තැටි භාවිතය බොහෝ ප්‍රචලිත උනා. පසුව DVD, Pen Drive සංස්කෘතිය ඇරබෙනවා. මෙසේ නොනැවතී තොරතුරු ගබඩා කිරීම තවත් පුළුල් වෙනවා ඒ External Hard Disk සහ Blue Ray Disk පැමිණීමයි.
අද වන විට 2TB දත්ත ගබඩාවක් සහිත පුද්ගලික පරිගණකයක් යනු සුලබ දසුනක් වී හමාරයි. ඒ තරමටම තොරතුරු ගබඩා කිරීමට අද සමාජයේ බොහෝ පිරිස් වෙහෙසෙනවා. මේ නිසාම වැඩි තොරතුරු ප්‍රමාණයක් ගබඩා කිරීමට හැකි උපාංග නිපදවීමට ලොව පුරා සිටින පරීක්ෂකයින් වෙහෙසෙනවා.
ඒ වෙහෙසීමේ ප්‍රතිපලයක් ලෙස එක්සත් රාජදානියේ පරීක්ෂකයින් කණ්ඩායමක් Terabyte 360 ක ධාරිතාවක් සහිත. ඉතා කුඩා ප්‍රමාණයේ පංචමාන five-dimensional (5D) Digital තැටියක් නිපදවා තිබෙනවා.
Southampton විශ්වවිද්‍යාලයේ මේ පරීක්ෂකයින් පිරිස මෙම විශ්මිත තැටිය නිපදවීමට femtosecond laser writing නම් ක්‍රම වේදයක් යොදාගෙන තිබෙනවා. මෙම විශේෂිත ක්‍රමය මගින් නිපදවෙන කෙටි ආදී වේගවත් ආලෝක ධාරා මගින් නැනෝව්යුහයක් තුල ඇති තිත් මත තට්ටු 3ක දත්ත ගබඩා කර හැකි. මෙම තට්ටු අතර පරතරය මයික්රෝමිටර 5 පමණ වූ කුඩා අගයක් ගනී. (0.005 mm).මෙය සාමාන්‍ය තිර්මාන දත්ත ගබඩා කිරීමේන් ඔබ්බට ගිය පංච මාන (5D) දත්ත ගබඩා කිරීමේ ක්‍රමයක් වීම විශේෂත්වයකි.
Source:

reped +