yohanssc

Well-known member
  • Jul 27, 2012
    708
    144
    63
    වරදක් නෑ එත් පොඩි පොඩි files ගොඩක් copy කරන්න ගිහාම තමඉ ටිකක් අවුල් යන්නෙ..
    නැත්තම් සුපිරි.
     
    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    After i started using it two of my HDD's went haywire with disk errors and stopped working.. coincidence ?
    Dont know
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    යාලුවට කියපන් ටෙරා කොපි ඒකෙන් කොපි කරද්දී හාර්ඩ් ඩිස්ක් එක damage වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරන්න කියල මුලින්ම :rofl:

    teracopy වලින් කරන්නෙ hard එකට file එකක් copy කරද්දී.. සීක්‌ time එක අඩු කරල කොපි කරන එක බං.. කේස් එකක් යන්නෙ නෑ.. :oo:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    යාලුවට කියපන් ටෙරා කොපි ඒකෙන් කොපි කරද්දී හාර්ඩ් ඩිස්ක් එක damage වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරන්න කියල මුලින්ම :rofl:

    teracopy වලින් කරන්නෙ hard එකට file එකක් copy කරද්දී.. සීක්‌ time එක අඩු කරල කොපි කරන එක බං.. කේස් එකක් යන්නෙ නෑ.. :oo:

    samahara files copy karanakota teracopy slow machan default copy eka speed.. ;) samahara welawata tera copy pissu kelinawa eka nisa remove kala :)