hoda naa kiyala thamai man ahala thiyenne. hard walata hoda naa lu



යාලුවට කියපන් ටෙරා කොපි ඒකෙන් කොපි කරද්දී හාර්ඩ් ඩිස්ක් එක damage වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරන්න කියල මුලින්ම
teracopy වලින් කරන්නෙ hard එකට file එකක් copy කරද්දී.. සීක් time එක අඩු කරල කොපි කරන එක බං.. කේස් එකක් යන්නෙ නෑ..
samahara welawata tera copy pissu kelinawa eka nisa remove kala 