Terms of Use in Automobile Field

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    එලකිරිවාසිනි ඔබ මෝටර් රථ වාහන ක්ශේත්‍රයේදී අසා ඇති නියම නම වෙනුවට ව්‍යවහර වන වචන මෙතන කොටාගෙන යමුද.
    (මෙය ක්ශෙත්‍රයේ නියලෙන්නන්ව අවඥාවට ලක්කිරීමට නොව, හුදෙක් සියල්ලන්ගේ දැන ගැනීම උදෙසායි.)

    එහෙනම් නියම වචනයත් , එහි ව්‍යවහර වන වචනයත් මෙතන කොටමු.

    ඔන්න මන් පටන් ගන්නම්....

    Shock Absorber - ශොකට්
     
    • Like
    Reactions: The Kingslayer

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    කාර්බියුරේටරය - කාබ්යුලේටරය / කාබ් එක

    කොමියුටර් - කොම්පියුටර් බොඩි

    ගියර් - ජියර්