Terrarium (Bottle Garden)
ඔන්න යාලුවනේ කාලෙකට පස්සෙ මට නූලක් ලියන්න කියල හිතුන. මට Landscaping ගැන ලොකු ආසාවක් උනක් වගේම අත්දැකීම් ටිකකුත් තියනවා. මොකද අපේ තාත්තා එක්ක මම වැඩ කරන නිසා. තාත්තා හොටේල් එකක Garden Supervisor කෙනෙක්. තාත්තට හොඳ දැනුමක් තියනවා ඒ සම්බන්ධව සහ හොටේල් එකෙන් පිට ගෙවල්වල, Restaurant වල Hotels වල Gardens ගොඩක් හදල තියනවා. ඔහොම ඉන්නකොට මට Internet එකේ දකින්න ලැබුනා Bonsai කලාව වගේම ලස්සන කලාවක්. ඒ තමයි Bottle Gardens එහෙම නැත්තං Terrariums. Bonsai කලාවට ගොඩක් ආසා වුනත් කරන්න බැරි වුනා ඒකට අවශ්‍ය අනික් දේවල් හරි ගස්ස ගන්න තව වැඩ දිග වෙන නිසා. Terrariums ගැන මම ටිකක් කියවලා බලලා මට ආස හිතුනා පොඩි Testing පාරක් දාලා බලන්න. ඔයාලටත් පුලුවන් ගෙදරදි Try එකක් දීල බලන්න. මේ Photo එකේ තියෙන්නෙ හදන විදිය. ඒකෙ පැහැදිලිව කියල දීල තියනවා. Photo එක පොඩ්ඩක් පැහැදිලි මදි. ඒ වුනාට කියවගන්න පුලුවන්.
මෙතන තියෙන Photos වල තියෙන්නෙ මම හදපු එක. හිතෙනවා දිගටම හොඳට තියේවි කියලා.
මේකට හැම පැලේම පාවිච්චි කරන්නත් බෑ. ඒකට යොදාගන්න පැල ටිකක් පහල තියනවා.
ඔය වගේ පැල ඔයාලගෙ ගෙදරත් තියනවනම් ලොකු Glass Bottle එකක් හොයාගන්නත් පුලුවන් නම් කරලා බලන්න.
මුලින්ම Gravel Layer එකක් දාන්න ඕනෙ. පොඩි තිරුවානා ගල් ටිකක් හොයාගන්න පුලුවන් නම් සුපිරියි.
ඊලඟ Layer එක තමයි Charcoal Layer එක. මම නම් ගත්තෙ පොල්කටු අඟුරු පුච්චලා කුඩු කැලා. පොල් කටු 20ක් විතර ගියා වැඩේට.
ඊට පස්සෙ Compost Layer එක දාන්න ඕනෙ. ඒකට වේලපු Compost සමග වැලි සහ කොහුබත් එකට මිශ්‍ර කරලා දාන්න පුපුවන්. ඊට පස්සෙ අර උඩ තියන පැල හොයාගන්න එක තමයි ගේම. ඒවගේ පුංචි ඒවා හොයාගන්නත් තව අමාරුයි. Terrariums වල Open සහ Closed කියල දෙකක් තියනවා. Open ඒවගෙ Maintenance ලේසියි. ඒවට වෙනම Glass Containers තියනවා. ඒවගේ පින්තූර ටිකක් පහල දාලා තියනවා.
ඔයාලටත් කැමති ඇති නේද මේ වගේ ලස්සන Bottle Gardens ටිකක් ඔයාලගෙ මේස උඩ, Stool උඩ, පාඩම් කරන මේසෙ උඩ, කෑම මේසෙ උඩ තියනවා දකින්න. ගෙදරට එන අය පුදුමෙන් වගේ විස්තර අහද්දි කොහොමද ආතල් එක?

Last edited: