ෆට්ට කැතයි බන් මේක model S එකත් එක්ක බලද්දි නං..... 
ඉලොන් වීඩියෝ එකේදි නං කිවුව මේක තාම prototype එකක් විතරයි කාර් එක production කරන කාලෙ වෙනකොට මීට වඩා වෙනස්කම් එයි කියල...... 
මීට වඩා ටිකක් පෙනුමට ආවොත් නං සුපිරි..... 
frond side එක දැක්කම මතක් වෙන්නෙ නිසාන් ලීෆ් එකේ ඌරු හොම්බ ඩිසයින් එක. 