Tesla Model 3 එළිදැක්වෙයි

Nov 20, 2012
1,467
477
0
ෆට්ට කැතයි බන් මේක model S එකත් එක්ක බලද්දි නං..... :no::no: ඉලොන් වීඩියෝ එකේදි නං කිවුව මේක තාම prototype එකක් විතරයි කාර් එක production කරන කාලෙ වෙනකොට මීට වඩා වෙනස්කම් එයි කියල...... :nerd::nerd: මීට වඩා ටිකක් පෙනුමට ආවොත් නං සුපිරි..... :frown::frown: frond side එක දැක්කම මතක් වෙන්නෙ නිසාන් ලීෆ් එකේ ඌරු හොම්බ ඩිසයින් එක. :lol::lol:
 
CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    meka meheta eddi kiyak weida machan...balapanko ewa wahana wala price ekai mehe price ekai :(
     
    Nov 20, 2012
    1,467
    477
    0
    මෙන්න බලාපල්ලා මේ ගොසිප් කින් පොන්ස්ලා ටෙස්ල එක ගැන ලියල තියෙන වටිනා කරුණු.....

    www.gossipking.lk/2016/04/01/12459/

    පෙට්‍රල් ඉන්ධන වලින්ලු ධාවනය වෙන්නෙ...:lol::lol::lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    සොයන්නා;19947792 said:
    මෙන්න බලාපල්ලා මේ ගොසිප් කින් පොන්ස්ලා ටෙස්ල එක ගැන ලියල තියෙන වටිනා කරුණු.....

    www.gossipking.lk/2016/04/01/12459/

    පෙට්‍රල් ඉන්ධන වලින්ලු ධාවනය වෙන්නෙ...:lol::lol::lol:

    සුවර්ණවාහිනී කාරයෝ දන්න ලබ්බ.:lol:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    සුවර්ණවාහිනී කාරයෝ දන්න ලබ්බ.:lol:

    මල හට්ටලාමයි....මේ සුවර්ණවාහිනි කපුට ද...... :lol::lol::lol: ඒනං අහන්න දෙයක් නෑ..... මම මේක ගැන කියල උන්ගෙ සයිට් එකේ කමෙන්ට් එකක් දැම්මම උන් ඒක මකලා...ලැජ්ජ නැති උත්තලා එක්කො වරද හදන්න ඕනි.... තාම එහෙමමයි.... :lol::lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    සොයන්නා;19947832 said:
    මල හට්ටලාමයි....මේ සුවර්ණවාහිනි කපුට ද...... :lol::lol::lol: ඒනං අහන්න දෙයක් නෑ..... මම මේක ගැන කියල උන්ගෙ සයිට් එකේ කමෙන්ට් එකක් දැම්මම උන් ඒක මකලා...ලැජ්ජ නැති උත්තලා එක්කො වරද හදන්න ඕනි.... තාම එහෙමමයි.... :lol::lol:

    ඔව් බන් ඔය සයිට් එක උන්ගේ..හිරු ගොසිප් එකට ගහන්න තමා ඕක උන් දැම්මේ.බලපන් ලයිව් at 8 එකේ වගේම කතන්දර නිව්ස් දාන්නේ..:lol::lol::lol:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    ඔව් බන් ඔය සයිට් එක උන්ගේ..හිරු ගොසිප් එකට ගහන්න තමා ඕක උන් දැම්මේ.බලපන් ලයිව් at 8 එකේ වගේම කතන්දර නිව්ස් දාන්නේ..:lol::lol::lol:

    කලු කපුටුවාහිනී :lol::lol::lol::lol: