nicola tesla (from germany) ge mulika nirmanayak ....අනිවා
හැබැයි steve jobs වගේ පොරක් නම් නෙමේ ඊට් වඩා ගොඩක් ඉහල මෙන්ටලිටි එකක් තියන හොඳ මනුස්සයෙක්

වාහනේ මෝටර් දnicola tesla (from germany) ge mulika nirmanayak ....![]()






කාර් 400,000 ක් හදන්න කොච්චර කල් යයිද බං???
Tesla රතුපාට එකක් දැක්ක මම තුන්මුල්ලේදී කලර් ලයිට් එකේ නවත්තල තියාගෙන ඉන්නකොට... පට්ටම ලස්සනයි යකූ.... මිනිස්සු ඔක්කොම වගේ ඒ කාර් එක දිහා බලනවා... ඇතුලේ ඉන්න එකාට කොච්චර සතුටු ඇද්ද..කොල්ලෙක් එළවන් ගියේ..... මමත් බලන් හිටිය වාහනේ නොපෙනී යනකන්ම.....පට්ට ලස්සනයි![]()


Tesla my dream vehicle bn.. habai EV walata wadina tax dakkama aharenawa![]()
කාර් 400,000 ක් හදන්න කොච්චර කල් යයිද බං???













Piliyandala ekak thiyenawa dakka.....![]()
ubata terenawane man kiyana de ?


ඔව් බන් ඕක කොටිය පන්නල එන්නේ ලබ්බේ tax හින්දා

. 

tesla 3 eka tikak awul wage nadda..