Tesla Model 3 දවස්_තුනට ලක්ෂ 4ක් අලෙවි වේ

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ස්ටොක්ස් ටිකක් අරන් දන්න්න ඕනි
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    අනිවා
    හැබැයි steve jobs වගේ පොරක් නම් නෙමේ ඊට් වඩා ගොඩක් ඉහල මෙන්ටලිටි එකක් තියන හොඳ මනුස්සයෙක්
    nicola tesla (from germany) ge mulika nirmanayak .... :P
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    Tesla රතුපාට එකක් දැක්ක මම තුන්මුල්ලේදී කලර් ලයිට් එකේ නවත්තල තියාගෙන ඉන්නකොට... පට්ටම ලස්සනයි යකූ.... මිනිස්සු ඔක්කොම වගේ ඒ කාර් එක දිහා බලනවා... ඇතුලේ ඉන්න එකාට කොච්චර සතුටු ඇද්ද..කොල්ලෙක් එළවන් ගියේ..... මමත් බලන් හිටිය වාහනේ නොපෙනී යනකන්ම.....පට්ට ලස්සනයි:yes::yes::yes::love:
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    අපේ ලංකාවේ හදන වේගා එකටත් ඔහොමම ඉල්ලුමක් එයි නේද..
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    Tesla රතුපාට එකක් දැක්ක මම තුන්මුල්ලේදී කලර් ලයිට් එකේ නවත්තල තියාගෙන ඉන්නකොට... පට්ටම ලස්සනයි යකූ.... මිනිස්සු ඔක්කොම වගේ ඒ කාර් එක දිහා බලනවා... ඇතුලේ ඉන්න එකාට කොච්චර සතුටු ඇද්ද..කොල්ලෙක් එළවන් ගියේ..... මමත් බලන් හිටිය වාහනේ නොපෙනී යනකන්ම.....පට්ට ලස්සනයි:yes::yes::yes::love:

    e model x eka bn.. :shocked::shocked:
    lankawe 1y thiyenne mn danna widiyata
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    vehicle price adu wena eke minissunge patten positive unta rata patten beluweth very negative. danno daninth ai kiyala