Tesla Model 3 දවස්_තුනට ලක්ෂ 4ක් අලෙවි වේ
මේ වන විට ලොව වඩාත්ම බලපෑම් සහගත ව්‍යාපාරිකයා ලෙස සලකන ඉලෝන් මස්ක් විදුලි බලයෙන් ක්‍රියාකරන අනර්ඝ නිමාවෙන් යුත් Tesla Model 3 රථය පසුගියදා එළිදැක්විය.වසර කිහිපයකට පෙර ඇමෙරිකාවේ සාර්ථක වීමේ හැකියාව අඩුම සමාගමක් ලෙස විශ්ලේෂකයන් හැඳින්වූ Tesla සමාගම ඒ මතය වැරදි බව ඔප්පු කරමින් තව තවත් සාර්ථකව ඉදිරියට ඇදෙයි.
දින තුනක් ඇතුලත 400,000 ක පිරිසක් මෝටර් රථය මිලදී ගැනීමට ඇමෙරිකානු ඩොලර් 1000 ක මූලික මුදල ගෙවා ඇත. අනාගතයේදී මෝටර් රථයද Apple iPhone
එකක් වැනි සරල උපකරණයක් බවට පත් කිරීමට ඔහුගේ දිගුකාලීන අරමුණක් බව ඉලෝන් පවසයි.