රත්තරං;17256378 said:උපරිම 500km වත් එක චාර්ජ් එකකින් යන්න බෑලුනේ බන්, ශුවර් එකක් ඇතුව 350kmක් යන්න පුලුවන් වෙයි
හොද ඉලෙක්ට්‍රික් කාර් එකක් හදන්න තව අව්රුදු 10ක් වත් යයි

රත්තරං;17256378 said:උපරිම 500km වත් එක චාර්ජ් එකකින් යන්න බෑලුනේ බන්, ශුවර් එකක් ඇතුව 350kmක් යන්න පුලුවන් වෙයි
හොද ඉලෙක්ට්‍රික් කාර් එකක් හදන්න තව අව්රුදු 10ක් වත් යයි

350km madida ban? ara leaf eka 100km wath yanna ba. mata nan hithenne meke speed, weight balance, other features baladdi hybrid huyannawal walata wada saahena issarahin thiyenawa. habai ground clearance nan tikak withara lankawata galapenne na wage. okkotama kalin gaana balala inna epai. laksha 30kata 40kata ganna bari nan ithin amathaka karala daanna wenawa. mama dakka mokadda video ekaka kiyanawa base model eka $50,000k withara wenawa kiyala![]()
TESLA තමා දැනට ලෝකේ තියෙන හොදම ඉලෙක්ට්‍රික් කාර් හදන්නේ..උන්ගේ ඒ Technology එක තාමත් රහසක්..ඒත් උන් කියලා තියෙනවා උන්ගේ ඒ Technology එක අනිත් කාර් හදන company වලටත් අනාගතේදී දෙනවා කියලා..
TESLA තමා දැනට ලෝකේ තියෙන හොදම ඉලෙක්ට්‍රික් කාර් හදන්නේ..උන්ගේ ඒ Technology එක තාමත් රහසක්..ඒත් උන් කියලා තියෙනවා උන්ගේ ඒ Technology එක අනිත් කාර් හදන company වලටත් අනාගතේදී දෙනවා කියලා..
![]()

ඔකේ බැටරි පැක් එක මාරු කරන්න ගියාම තමයි කෙලවෙන්නේ. ලක්ස 15 විතර වෙනව
චාර්ජින් පොර්ට් එකට කරන්ට් එක ගන්න 40A ප්ලග් එකක් ඕනා

මේ වැඩේට ඉන්වෙස්ට් කරල තියෙන්නේ ලෝකේ ඉන්න සුපිරිම බුලට් එකක් නේද..පොර සෑහෙන දුරක් දැකල ඉන්වෙස්ට් කරපු ප්‍රොජෙක්ට් එකක්..කාර් එකේ හරියට ලංකාවේ ත්‍රී වීල් එකේ වගේ වැඩිම වැඩ කෑල්ලක් තියෙන්නේ සෙට් එකේ..නේද..
ඉස්සරහට ලංකාවටත් මේවා එයි.. වැඩේ තියෙන්නේ දවසක බොර තෙල් වලට කෙල උනාම ලෝකේ මේ කාර් ජනප්‍රිය වෙද්දි ලංකාවට ඔය කාර් එකක් තියා ගෙදරට කරන්ට් එකත් නැතිව ඉන්න වෙයි ද දන්නේ නැති එකයි.

gori hambayo apita kudu wikunala ganna wahana.....!!! irisiyawa newei machan.....munge kariwadawalata nagisitinna oney....!!! balapananako number plates mukuth nathiwa yana lassana.
car එක විතරක් කීයක් වෙනවද ? බන්

api giyot tma hutta![]()