Tesla Model S in Sri Lanka

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    හම්බයෙක්ගේ බන් ඕක..ටෙස්ලා කාර් වලින් මේවා තමා නියම..හැබැයි ඉලෙක්ට්‍රික්..



    2465075949_0a8272de6f.jpg


    images


    pg-elektrus-electric-sports-car_100379970_m.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උපරිම 500km වත් එක චාර්ජ් එකකින් යන්න බෑලුනේ බන්, ශුවර් එකක් ඇතුව 350kmක් යන්න පුලුවන් වෙයි

    හොද ඉලෙක්ට්‍රික් කාර් එකක් හදන්න තව අව්රුදු 10ක් වත් යයි :oo::oo: