Habai Tesla more practical kiyala mata hithenawa. Unge charging station hama thanakama thiyanawa. porsche eka gathi neඋඹලට හිතෙන්නේ නැද්ද නිකන් Tesla designsඑහෙම හෙන Wannabe futuristic කියලා. මටනම් සිරාවටම කැතයි. Interior Exterior දෙකම චොර.![]()
ow, physical button mokuthma naa hama ekama mada thiyana patha screeen ekakata dalane thiyenne. melo rahak naa.උඹලට හිතෙන්නේ නැද්ද නිකන් Tesla designsඑහෙම හෙන Wannabe futuristic කියලා. මටනම් සිරාවටම කැතයි. Interior Exterior දෙකම චොර.![]()
සිරාවටම... Tesla වල රෙපෙයාර්බිලිටි එක නම් අන්තිමයි ලු.....ow, physical button mokuthma naa hama ekama mada thiyana patha screeen ekakata dalane thiyenne. melo rahak naa.
Habai Tesla more practical kiyala mata hithenawa. Unge charging station hama thanakama thiyanawa. porsche eka gathi ne.
උන්ගේ අර first move advantage එක තමයි උන්ට තියෙන ලොකුම වාසිය, ඒ ඇරෙන්න සිරාවටම අර මැද display එකේ මොකක් හරි වෙනස් කරන්න ගිහින් හැප්පිලා මැරෙන්න වෙන්නේ ලංකාවේ එවුන්ටනම්. gauge cluster එකවත් නෑනේ වේගේ බලන්න ඕනෙත් බෙල්ල හරවලා. කිසිම practical අගතියක් නෑ.ow, physical button mokuthma naa hama ekama mada thiyana patha screeen ekakata dalane thiyenne. melo rahak naa.