Tesla model S vs Porche tycan ඉලෙක්ට්‍රික් කාර් තරඟය

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    උඹලට හිතෙන්නේ නැද්ද නිකන් Tesla designsඑහෙම හෙන Wannabe futuristic කියලා. මටනම් සිරාවටම කැතයි. Interior Exterior දෙකම චොර. :-(
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    උඹලට හිතෙන්නේ නැද්ද නිකන් Tesla designsඑහෙම හෙන Wannabe futuristic කියලා. මටනම් සිරාවටම කැතයි. Interior Exterior දෙකම චොර. :-(
    Habai Tesla more practical kiyala mata hithenawa. Unge charging station hama thanakama thiyanawa. porsche eka gathi ne 👍.
     
    • Like
    Reactions: kinkon and NRTG

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    උඹලට හිතෙන්නේ නැද්ද නිකන් Tesla designsඑහෙම හෙන Wannabe futuristic කියලා. මටනම් සිරාවටම කැතයි. Interior Exterior දෙකම චොර. :-(
    ow, physical button mokuthma naa hama ekama mada thiyana patha screeen ekakata dalane thiyenne. melo rahak naa.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Habai Tesla more practical kiyala mata hithenawa. Unge charging station hama thanakama thiyanawa. porsche eka gathi ne 👍.
    ow, physical button mokuthma naa hama ekama mada thiyana patha screeen ekakata dalane thiyenne. melo rahak naa.
    උන්ගේ අර first move advantage එක තමයි උන්ට තියෙන ලොකුම වාසිය, ඒ ඇරෙන්න සිරාවටම අර මැද display එකේ මොකක් හරි වෙනස් කරන්න ගිහින් හැප්පිලා මැරෙන්න වෙන්නේ ලංකාවේ එවුන්ටනම්. gauge cluster එකවත් නෑනේ වේගේ බලන්න ඕනෙත් බෙල්ල හරවලා. කිසිම practical අගතියක් නෑ.