ඇයි බං එතකොට doc මට කරේ.. එයා professor කෙනෙක්.. එයා කිව්වා.. අනාගතයේ ළමයි හදන්න බැරි වීමේ අවදානමක් තියෙයි කියලා.. government hospitel එකෙන් කරපු නිසා doc ට ආර්ථික වසියකුත් නැහැ
උබට මෙහෙම අවදානමක් තියෙන්න ඇති. "අනාගතයේ ළමයි හදන්න බැරි වීමේ අවදානමක්"
ඇයි බං එතකොට doc මට කරේ.. එයා professor කෙනෙක්.. එයා කිව්වා.. අනාගතයේ ළමයි හදන්න බැරි වීමේ අවදානමක් තියෙයි කියලා.. government hospitel එකෙන් කරපු නිසා doc ට ආර්ථික වසියකුත් නැහැ
mageth tiyeine cuddahඅඩෝ මගෙත් තියෙනවා , පොඩී ගෙඩියක් වගේ , එක ඇටේට්ම ඇතුලින් සෙට් වෙලා වගේ, එහෙ මෙහෙ යනවා. රිදෙන්නේ නෑ. දන්න කාලේ ඉදන් තියෙනවා
. ridenne nehe. eha meheath yanawa. godak kal.
ow tikak witara wenasak tiyei eta deke!ඒ ඇටේ ලොකුද අනිකට වඩා? පහතට එල්ලෙනවද?

මගෙත් තියෙනවා, අල්ලද්දි දැන් අල්ලපු තැන නෙමෙයි තව ටිකකින් තියෙන්නෙ.එහා මෙහා යනවා. පොඩි ගම්මිරිස් ඇටයක් වගේ එකක්. කෝකටත් පෙන්න ගනින්කො. උබටනම් රිදෙනවත් එක්කනෙ
Same ඇටේ
mageth ban ehemmai.

මූද කපාගෙන තියෙන්නේඇයි යකෝ මෙහෙම දෙයක් කරගත්තෙ, ඩොක්ටර් කෙනෙක්ට ගිහින් පෙන්නන්න කියලා නේද අපි කිවුවෙ
https://elakiri.com/threads/කැපුණු-වෘෂණ-කෝෂ-සමඟ-අයෙකු-රෝහල්-ගත-කරයි.2087400/
Doctor kenekta pennanna. Google search karala, thread dala hariyanne naha owata.මගෙත් තියෙනවා, අල්ලද්දි දැන් අල්ලපු තැන නෙමෙයි තව ටිකකින් තියෙන්නෙ.එහා මෙහා යනවා. පොඩි ගම්මිරිස් ඇටයක් වගේ එකක්. කෝකටත් පෙන්න ගනින්කො. උබටනම් රිදෙනවත් එක්කනෙ
Doctor kenekta pennanna. Google search karala, thread dala hariyanne naha owata.
Scan කරලා බලලා තමයි නේ හරියටම කියන්නේ..උබට මෙහෙම අවදානමක් තියෙන්න ඇති. "අනාගතයේ ළමයි හදන්න බැරි වීමේ අවදානමක්"
vericocelenam, ultra sound scan eken balanne veriocelda kiyla confirm karagnnai, eke size eka balagannai witharai. anith decision and test karanna onada kiyana eka depend wenwa surgeon anuwa.Scan කරලා බලලා තමයි නේ හරියටම කියන්නේ..
Testicle radiology scan karan na neda.. Infertile wei nevericocelenam, ultra sound scan eken balanne veriocelda kiyla confirm karagnnai, eke size eka balagannai witharai. anith decision and test karanna onada kiyana eka depend wenwa surgeon anuwa.
ai bn scan karanne naththe. ube scan karanne nathuwada surgery kare. uba me athal ekakda ganne.Testicle radiology scan karan na neda.. Infertile wei ne
Ultrasound gannawa bn.Testicle radiology scan karan na neda.. Infertile wei ne
samahara ayata vericocele thiyenwada kiyala danne nh pain ekak enakan.Mage nam tiyenne ledakata Peenasa tamai. Eta seen nam nithara ahanna labenawa. Meke ekek essara surgery kara Jpura
Kawda ban hoda Dr Nawalok OR Asiri ??මටත් මේක වුනා එතන ඒක කොහොමත් තියෙන ගැටිත්තක් වගේ එකක්, ඒක රිදෙන කොටයි බය වෙන්න ඔ්න, චෙක් කරද්දි එතන නෙමේ අවුල, බඩේ මුත්ර ගල් , බෙහෙත් වලින් හොඳ වුනා හැබැයි. සර්වාංග රෝග ඩොක්ට කෙනෙක්ට පෙන්නන්න
Ultrasound කරනවා බං. Sound waves නේ යන්නේ..Testicle radiology scan karan na neda.. Infertile wei ne
මම චෙක් කලේ මාතරින් ඒ් දවස්වල හිටියෙ සන්නසූරිය කියලා ඩොක්ට කෙනෙක්,Kawda ban hoda Dr Nawalok OR Asiri ??