Testticle varicocele hoda karaganne kohomada? Operation ekak karanawada?
වෙන රෝග ලක්ෂණ නැත්නම් සපෝටර්ස් අඳින්න දීල බලනවා අඩු වෙනවද කියලා. අඩු වුනේ නැතිනම් surgery තමා. දෙපැත්තෙම varicoceole ඇවිල්ලා නම් වඳ භාවය ඇති වෙන්න චාන්ස් එකක් තියේ. අනික සමහර වෙලාවට වකුගඩු වල විශේෂයෙන් වම් පැත්තේ වකුගඩුවේ පිළිකාවක් නම් ඒ පැත්තෙම varicoceole එකක් එන්න ඉඩ තියෙනවා. බය කරන්න නෙවෙයි කිව්වේ, මේ සම්බන්ධවත් දොස්තරගෙන් අහන්න Kidney ultrasound එකක් කරගන්න. මොකද සමහර අයට (සුළු පිරිසකට-ඒකයි බය වෙන්න එපා කිව්වේ) වකුගඩු පිළිකාවල මුලින්ම එන ලක්ෂණේ වැරිකොසීල් එක. වකුගඩු පිළිකා එන්නෙ ඉතින් වයසට ගිය අයට වැඩියෙන්Testticle varicocele hoda karaganne kohomada? Operation ekak karanawada?
Need an operation. ඕක ඉක්මනට කරගනින්. උඹ ඕක නිසා subfertile වෙන්නත් පුලුවන් රජෝ

