Texas vs Sri lanka උපදෙසක් අවශ්‍යයි.

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    ටෙක්සාස් වල යුනි එකකට ෆුලි ෆන්ඩඩ් ස්කොල් එකක් ඇවිල්ලා තියෙන්නේ.ස්ටයිෆන්ඩ් අනන්මන් එක්කම තමා. දැන්ට ජොබ් එකක් කරනවා මාසෙට 1ක් වගේ ගන්නවා.ජොබ් එකට තවම මාස 5ක් වගේ වෙන්නේ.පර්මනට් ජොබ් එකක්. පැසිව් ඉන්කම්, වාහනයක්, ගෙයක් වගේ දේවලුත තියෙනවා.ඒ කියන්නේ සාමාන්ය මනුස්සයෙක් විදිහට ස්ටේබල්. මෙහෙට වෙලා පාඩුවේ ජොබ් එක කරගෙන ඒ පාත් එක දිගේ යනවද? නැත්තං phd එක කරලා ඉන්නවද? කොහොමත ආයේ ලංකාවට එනවා. දිගටම ලංකාවෙන් යනවා නන් යන්නේ සැදෑ සමය ගෙවන්න තමයි (ලොල්).

    ලංකාවේ කිසි දේක පිලිවලක් නැති කමයි කුහකකමයි තමයි එපා වෙන්නේ. ජොබ් එකට ගියාම වෙලාවට ඔෆ් වෙන එක නිකන් අපරාදයක් වගේ දකින එක. ( මැනුෆැක්චරින් ඉන්නේ it කල්චර් එක මේවගේ නෑ.) වැඩක් කරගන්න ගියාම එක එකාගේ ගනන් බලන්නයි. ඔවගේ දේවල් තමයි එපා වෙන්නේ.
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    යූ එස් ෆුල් ෆන්ඩඩ් PhD ස්කොල් එකක් ආපු එකෙක් එළකිරියේ යන්නද එපාද කියල උපදෙස් අහ අහ ඉඳියි :ROFLMAO: :ROFLMAO:
    අනේ නිකන් පලයන් බන් යන්න
     
    • Like
    Reactions: ttj and Kodiya97

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    ගතේ සවිය කකුලට අරන් නුඹ දුවපන් පුතේ තමයි
    පොඩ්ඩක් හොයලා බලපං ටික කාලයක් ගියාම වෙන state එකකට යන්න පුලුවන්ද කියලා 😎
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,291
    74,745
    113
    ටෙක්සාස් වල යුනි එකකට ෆුලි ෆන්ඩඩ් ස්කොල් එකක් ඇවිල්ලා තියෙන්නේ.ස්ටයිෆන්ඩ් අනන්මන් එක්කම තමා. දැන්ට ජොබ් එකක් කරනවා මාසෙට 1ක් වගේ ගන්නවා.ජොබ් එකට තවම මාස 5ක් වගේ වෙන්නේ.පර්මනට් ජොබ් එකක්. පැසිව් ඉන්කම්, වාහනයක්, ගෙයක් වගේ දේවලුත තියෙනවා.ඒ කියන්නේ සාමාන්ය මනුස්සයෙක් විදිහට ස්ටේබල්. මෙහෙට වෙලා පාඩුවේ ජොබ් එක කරගෙන ඒ පාත් එක දිගේ යනවද? නැත්තං phd එක කරලා ඉන්නවද? කොහොමත ආයේ ලංකාවට එනවා. දිගටම ලංකාවෙන් යනවා නන් යන්නේ සැදෑ සමය ගෙවන්න තමයි (ලොල්).

    ලංකාවේ කිසි දේක පිලිවලක් නැති කමයි කුහකකමයි තමයි එපා වෙන්නේ. ජොබ් එකට ගියාම වෙලාවට ඔෆ් වෙන එක නිකන් අපරාදයක් වගේ දකින එක. ( මැනුෆැක්චරින් ඉන්නේ it කල්චර් එක මේවගේ නෑ.) වැඩක් කරගන්න ගියාම එක එකාගේ ගනන් බලන්නයි. ඔවගේ දේවල් තමයි එපා වෙන්නේ.
    අනුර රට හදන එකක් නැද්ද කොල්ලෝ? 🤭 🤭
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    ubata tawa aurudu 3 4kin karagatta gon kamak kiyala hithei giye nathnam
    ඔව් නේද මටත හිතෙන්නේ ඒකයි.ඔන්ස් ඉන් ද ලයිෆ් ටයිම් චාන්ස්.
    යූ එස් ෆුල් ෆන්ඩඩ් PhD ස්කොල් එකක් ආපු එකෙක් එළකිරියේ යන්නද එපාද කියල උපදෙස් අහ අහ ඉඳියි :ROFLMAO: :ROFLMAO:
    අනේ නිකන් පලයන් බන් යන්න
    සමහර ඒවා තියෙනවා බන් ඒවා හම්බෙනවා නිකන්ම. හොයනකෙනාට හම්බෙන්නේ නෑ. ජිවිතේ හැටි එහෙම තමයි.
    is this sarcasm?
    දයිවය තමයි.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,084
    2,586
    113
    යූ එස් ෆුල් ෆන්ඩඩ් PhD ස්කොල් එකක් ආපු එකෙක් එළකිරියේ යන්නද එපාද කියල උපදෙස් අහ අහ ඉඳියි :ROFLMAO: :ROFLMAO:
    අනේ නිකන් පලයන් බන් යන්න
    සිරාවට. මු මේ කොමෙන්ට් බලල අතේ ගහනවද කොහෙද
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    palayan ban.. yanna puluwan nam ona ratakata palayan awidapan fun eke idapan...

    meke parayo wage ewa diwyaloka... lankawa apaya wage talks denna epa..e ratawal deke wenasa...
    දැනටත යනවා බන්. ජොබ් එකේ ඒවත් තියෙනවා. අවුරුද්දකට එකක් දෙකක් සෙට් වෙනවා යන්න. දැනට ජපානෙට ගියා.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,974
    21,998
    113
    ගම මහනුවරයි
    දැනටත යනවා බන්. ජොබ් එකේ ඒවත් තියෙනවා. අවුරුද්දකට එකක් දෙකක් සෙට් වෙනවා යන්න. දැනට ජපානෙට ගියා.
    anna ehemai inna one :yes: chance thiyenawa nam gihin idala waren... rata set nam digatama idapan... nathnam aye wena ekak balamu
     
    • Like
    Reactions: Kodiya97