ටෙක්සාස් වල යුනි එකකට ෆුලි ෆන්ඩඩ් ස්කොල් එකක් ඇවිල්ලා තියෙන්නේ.ස්ටයිෆන්ඩ් අනන්මන් එක්කම තමා. දැන්ට ජොබ් එකක් කරනවා මාසෙට 1ක් වගේ ගන්නවා.ජොබ් එකට තවම මාස 5ක් වගේ වෙන්නේ.පර්මනට් ජොබ් එකක්. පැසිව් ඉන්කම්, වාහනයක්, ගෙයක් වගේ දේවලුත තියෙනවා.ඒ කියන්නේ සාමාන්ය මනුස්සයෙක් විදිහට ස්ටේබල්. මෙහෙට වෙලා පාඩුවේ ජොබ් එක කරගෙන ඒ පාත් එක දිගේ යනවද? නැත්තං phd එක කරලා ඉන්නවද? කොහොමත ආයේ ලංකාවට එනවා. දිගටම ලංකාවෙන් යනවා නන් යන්නේ සැදෑ සමය ගෙවන්න තමයි (ලොල්).
ලංකාවේ කිසි දේක පිලිවලක් නැති කමයි කුහකකමයි තමයි එපා වෙන්නේ. ජොබ් එකට ගියාම වෙලාවට ඔෆ් වෙන එක නිකන් අපරාදයක් වගේ දකින එක. ( මැනුෆැක්චරින් ඉන්නේ it කල්චර් එක මේවගේ නෑ.) වැඩක් කරගන්න ගියාම එක එකාගේ ගනන් බලන්නයි. ඔවගේ දේවල් තමයි එපා වෙන්නේ.

chance thiyenawa nam gihin idala waren... rata set nam digatama idapan... nathnam aye wena ekak balamu