Text Message යවන්න බෑ...

D-ICE

Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මචන්ලා මම ෆෝන් එකක් ගත්ත.ඒකෙ Text Message යවන්න බෑ.එන ඒව එනව.සිම් එක ඩයලොග්.
    ෆෝන් එක Xperia L


    මොකද වෙලා ඇත්තෙ?
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Customer care call krla blpn. Une ehe system error ekak wennath puluwan umbe sim ekata. Mata ehema wela thiynw. Wena 4n ekakta dala blpn msg send wnwd kiyala.