උඹල කවුරුහරි text to speech සොෆ්ට්වෙයා යුස් කරනවද බන්. මට ඔන මම ටයිප් කරාම ඒක සොෆ්ට්වෙයා එකෙන් රීඩ් කරවල එක සේව් කරගන්න. මට ඕන වැඩේ කොලිටියට කරගන්න. සමහර ඒවගෙ කටහඩ මාරු කරන්නත් බැ. ඒවගෙ නැතිව ලස්සනට පැහැදිලිව වැඩෙ කරගන්න පුලුවන් සොෆ්ට්වෙයා කැල්ලක් තියනව නම් කියපල්ලකො. ලින්ක් එක දාල යන්න.
තව ස්ක්රීන් එක රෙකෝඩ් කරන හොද සොෆ්ට්වෙයාස් මොනාද තියෙනෙන්
තව ස්ක්රීන් එක රෙකෝඩ් කරන හොද සොෆ්ට්වෙයාස් මොනාද තියෙනෙන්
Last edited:

