text to speech

wildone

Member
Jul 6, 2013
829
112
0
33
අතන මෙතන තමයි.
උඹල කවුරුහරි text to speech සොෆ්ට්වෙයා යුස් කරනවද බන්. මට ඔන මම ටයිප් කරාම ඒක සොෆ්ට්වෙයා එකෙන් රීඩ් කරවල එක සේව් කරගන්න. මට ඕන වැඩේ කොලිටියට කරගන්න. සමහර ඒවගෙ කටහඩ මාරු කරන්නත් බැ. ඒවගෙ නැතිව ලස්සනට පැහැදිලිව වැඩෙ කරගන්න පුලුවන් සොෆ්ට්වෙයා කැල්ලක් තියනව නම් කියපල්ලකො. ලින්ක් එක දාල යන්න.

තව ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන හොද සොෆ්ට්වෙයාස් මොනාද තියෙනෙන්

 
Last edited:
  • Like
Reactions: danika visal

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Ivona TTS
    Meke voices tikak ithin hodayi meka thama hodama mama hithana widiyata
    thawa Natural Reader daganin
    Ivona Voices tika download karaganin (ubata ona voices witharak) Ita passe hari :yes:

    tikak awul thama but OK :)
     
    • Like
    Reactions: wildone

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,385
    16,179
    113
    කම්ටෙශියා එක පට්ට.
    ටෙක්ස් ටු ස්පීච් එකක් කලින් යුස් කරා මතක නැහැ බන්.
     
    • Like
    Reactions: wildone