Textile bags print බෑග් කරන තැනක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113

    Textile bags print කරන තැනක් දන්නවද බන්, උඹලා දන්නවද අඩුවට ගන්න තැනක්, උඹලා කරනවනම් පොඩ්ඩක් කියපන්කො
     
    • Like
    Reactions: hodakolla

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    එහෙම පෙන්නන ෆොටො එකක් නම් නෑනෙ, ඔය ඇඳුම් කඩවලින් එහෙම දෙන්නෙ මචන් ඇඳුම් ගත්තාම ඉටි බැග් එක උන්ගෙ නම ගහලා, අන්න එ වගේ
     
    • Like
    Reactions: Heisenbaerg

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එහෙම පෙන්නන ෆොටො එකක් නම් නෑනෙ, ඔය ඇඳුම් කඩවලින් එහෙම දෙන්නෙ මචන් ඇඳුම් ගත්තාම ඉටි බැග් එක උන්ගෙ නම ගහලා, අන්න එ වගේ

    price eka khmda uba balana