Textile engineering

Buurawi

Active member
  • Dec 3, 2020
    136
    68
    28
    අඩේ මොරටුවේ textile engineering කරපු කෙනෙක් නැද්ද ?? විස්තර ටිකක් දැනගන්න.
    1.salary
    2.job opportunities වගේ ඒවා. Internet eke වැඩිය විස්තර නෑ ඒකයි.🥴
     
    • Like
    Reactions: Gwynbleidd and NRTG

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,461
    2,090
    113
    Fab tech wagee neda ban ganne. oya developement peththe thamayi man danna widiyata starting salary wedi. MAS Brandix Hiradramani wage MT yannath puluwan. 2015 wage nan fresh grad kenek 50-80 athare giya. dan kohomada kiyala update na
     
    • Like
    Reactions: NRTG

    Buurawi

    Active member
  • Dec 3, 2020
    136
    68
    28
    Fab tech wagee neda ban ganne. oya developement peththe thamayi man danna widiyata starting salary wedi. MAS Brandix Hiradramani wage MT yannath puluwan. 2015 wage nan fresh grad kenek 50-80 athare giya. dan kohomada kiyala update na
    Ow e patta thma. වැඩිය විස්තර නෑ හොයාගන්න ඒකයි. ගියපු අය දැන් මොකද කියන්නේ satis da ඒ ගැන 🤔
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,877
    167,600
    113
    එකමත් එක රටක
    හොදයි. කරපු උන් හොද තැන වල ඉන්නව. skill එකයි , කතාවයි තියනවනම් garment field එකේ අඩු වයසෙන් සෑහෙන දේවල් කරගත්ත උන් දැකල තියනව. ඒවා නැතුව අවු 50 ලං වෙලත් ඔහේ ඉන්න උනුත් ඉන්නව දෙන දේ අරගෙන.. දැනට TM ඉන්න එකෙක් දෙන්නෙක්ට කතා කරලා දැන් industry එකේ තත්වේ හොයල බලන්න.. යන්න ලකුණු තියනවනම් අනිවා යන්න. stress එකත් අඩුයි uni කාලේ .
     
    • Like
    Reactions: NRTG

    me2cool

    Well-known member
  • Mar 21, 2012
    674
    1,180
    93
    අඩේ මොරටුවේ textile engineering කරපු කෙනෙක් නැද්ද ?? විස්තර ටිකක් දැනගන්න.
    1.salary
    2.job opportunities වගේ ඒවා. Internet eke වැඩිය විස්තර නෑ ඒකයි.🥴

    Search in Linkedin.
    Most are in good positions in firms like MAS, BRANDIX
     
    Buurawi

    Active member
  • Dec 3, 2020
    136
    68
    28
    හොදයි. කරපු උන් හොද තැන වල ඉන්නව. skill එකයි , කතාවයි තියනවනම් garment field එකේ අඩු වයසෙන් සෑහෙන දේවල් කරගත්ත උන් දැකල තියනව. ඒවා නැතුව අවු 50 ලං වෙලත් ඔහේ ඉන්න උනුත් ඉන්නව දෙන දේ අරගෙන.. දැනට TM ඉන්න එකෙක් දෙන්නෙක්ට කතා කරලා දැන් industry එකේ තත්වේ හොයල බලන්න.. යන්න ලකුණු තියනවනම් අනිවා යන්න. stress එකත් අඩුයි uni කාලේ .
    Brother
    Search in Linkedin.
    Most are in good positions in firms like MAS, BRANDIX
    ya i checked. But i xant imagine about salaries 😁
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මං දන්න අක්ක කෙනෙක් හිටියා, ඒ අක්කා මුලින් හිටියේ ගාමන්ට් එකක. පස්සේ boc management trainee ආවා.
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,815
    774
    113
    ලන්කාවෙ ටෙක්ස්ටයිල් හදන සමාගම් කිහිපයක් තියෙනවා. එවගෙ තමා ටෙක්ස්ටයිල් ඩිග්‍රි එකට ගැලපෙන ජොබ්ස් තියෙන්නෙ

    1. Teejay Lanka PLC,
    2. Hayleys MGT mills.
    3 South Aisa Textiles (earlier pugoda and now acquired by hayleys)
    4. Ocean Lanka.
    5.MAS fabrics
    6. Hidramani

    ඔය සමාගම් වල තත්ත්වෙ ගත්තොත් මොරටුවෙ ටෙක්ස්ටයිල් graduates තමා dominate කරන්නේ.

    Fabric mills වල ප්‍රදාන වශයෙන් knitting, dying, finishing and printing කියල stages 4ක් තියෙනවා.
    ගොඩක් වෙලාවට මෙ ඔක්කොම වල ලොක්කො මොරා graduates තමයි..

    ඉට අමතරව R & D කරල අලුත් fabric develop කරන R&D department එකත් fabric විකුනන sales එකත් මොරා ටෙක්ස්ටයිල් කට්ටිය තමා ඉන්නෙ.

    ගොඩක් වෙලාවට internship අවිත් jobsඑහෙමම සෙට් වෙනවා. මේ jobs ලෙසි නැහැ. stress වැඩි පඩිත් වැඩි. ගොඩක් වෙලවට කට්ටිය හෙනම stress . මොකද ගොඩක් mills 24 hours වැඩ
     
    Thanks for information ✌️🤩😍.Salary scale eka කොහොමද ?? 😁
     
    • Like
    Reactions: NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,809
    113
    ස්ට්‍රෙස් ජොබ් තමා තියෙන්නේ.. පඩි නම් හොදයි හොඳ කම්පැනි වල..
    ගාමන්ට් වල මොන ජොබ් එක කරත් පට්ට ස්ට්‍රෙස්.
    . ගොඩක් උන් අවුරුදු 10-15 වැඩ කරලා තමන්ගේ දෙයක් කරන්න අයින් වෙනවා.
    හාඩ්වෙයාර් දාපු කීප දෙනෙක් දන්නවා මැනේජර් පොසිෂන් වල ඉදලා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,828
    113
    මේ උත්තරේ අදාළ නැති වෙන්න පුලුවන්.

    ඒත් සැලරි බලාගෙන ෆීල්ඩ් තෝරන්න යන්න එපා. එතකොට උඹ අසාවක් නැතුව ඕක පටන් ගත්තොත් උඹට ඒකෙ ඩයල් එකක් වෙන්න ටිකක් අමාරුයි. එතකොට ජොබ් එකත් එපාවෙලා ස්ට්‍රෙස් වෙනවා. උඹ ස්කිල් ඩිවෙලොප් කරගන්නෙත් නැති නිසා සැලරි එකක් වැඩි වෙන්නෙත් නෑ.

    එහෙම නැතුව ආසා එකක් කරන්න බලපන්. එතකොට ඒක අසාවෙන් කරන නිසා උඹට මහන්සියක් දැනෙන්නෙ නෑ. හොබී එකක් කරනවා වගේ කලෑකි. එතකොට උඹ ඒකෙ යෙදෙනවා හා ස්කිල් එක ඩිවෙලොප් වෙනවා.

    දැන් අහන ප්‍රශ්නෙට උත්තරේ. සාමාන්යෙන් එකක් විතර ගත්තැකි බේසික්ම. ඔය ෆීල්ඩ් එකේ එකම කම්පැනි එකේ හිටියොත් පඩි වැඩි වෙන්නෙ නෑ. අවුරුද්දෙන් දෙකෙන් එක එක එව්වට මාරු වෙන්න ඕනෙ. එතකොටයි පඩි වැඩිවෙන්නෙ.

    ඕක කරලා ගාර්මන්ට් ටෙක් ෆැබ්‍රික් ටෙක් ජොබ් වලට යන්න පුලුවන්. ගොඩක් කට්ටිය කරන්නෙ ඒ අතරෙ සිමා, එම්.බී.ඒ, පී.එම්.පී කරලා මැනේජර් පොසිශන් වලට පැනගන්න එක.

    ආර් ඇන්ඩ් ඩී වගේ සෙට් උනොත් සුපිරි. ඒත් ප්‍රඩක්ශන් සෙට් උනොත් වහක් තමයි. එළි වෙනකම් වැඩ.