මේ පහත Quote එක මට මාර විදියට හිතට අල්ලලා ගියා දැක්ක දවසේම,සමහර දෙවල් තියනවා නේ දැක්ක තැන සහ දැක්ක වෙලාව සහ මුඩ් එක අනුව එක හොඳට පත්තියං වෙනවා,අන්න එහෙම වෙච්චි එකක් මේක.මට පොඩි කාලේ ඉඳලා පල්ලි එක්ක ආශ්‍රය තියනවා බෞද්ධයා උනත්.පාස්කු දවසේ සිද්ධියෙන් පස්සෙ පොඩි වැඩකට පල්ලියකට ගිහින් නම් ලොකු ප්‍රශ්න වගයකට පිළිතුරු සපයලා ඇතුලට ගත්තෙ..යාලුවෙක් එක්ක ගිහිනුත් හරි අමාරුවෙන් ගියේ.අපි කවුද කියලා දැනගත්තට පස්සෙ ෆාදර් අපිට හොඳට සැලකුවා,එක වෙනම කතාවක් 
සෙන්ට් තෙරෙසා ඉපදිලා තියෙන්නෙ ප්‍රංශයේ තෙරෙසා කුඩා කාලයේදිම නන් කෙනෙක් උනු කෙනෙක්,මිනිස්සු කෙරෙහි අපිරිමිත ආදර කරුණාවක් දක්වපු කාන්තාවක්,ඇය හැබැයි අවුරුදු 24 දි ක්ෂයරෝගය නිසා මියයනවා නමුත් ජිවත් වෙච්චි කුඩා කාලයෙදි මිනිස්සු වෙනුවෙන් කරපු කියපු දෙවල් නිසා ඇය පසු කාලයක සාන්තුවරියක් බවට පත් කරනවා,ඇය නුතන ලෝක ඉතිහාසයේ වඩාත් කතා බහට සහ ප්‍රසිද්ධියට පත් සාන්තුවරිය හැටියටයි සලකන්නෙ.
ජිවිතයට යමක් ගන්න තියනවා නම් ගන්න,මට මේක දාන්න හිතුනේ කමේන්ට් එකක් දැකලා.
වැඩි විස්තරයක් ඔනේ නම් මෙතනින් බලන්න.
https://en.wikipedia.org/wiki/Thérèse_of_Lisieux