TH SOUND ගැන ඔයාල අහලා තියෙනවද...?

Oct 18, 2011
277
124
0
TH SOUND ගැන ඔයාල අහලා තියෙනවද...?

මේක ඉංග්‍රීසි උච්චාරණය ආශ්‍රයෙන් සැකසුනු පාඩමක්. මෙහිදී ඔබ ඉගෙන ගන්නේ නිවැරදිව “TH” sound ශබ්ද කිරීමටයි
TH SOUND ගැන ඔයාල අහලා තියෙනවද...?
TH SOUND කොටස් දෙකකි. ඒවානම්,
1. Voiceless - අගෝෂ
2. Voiced - ධ්වනිත

අපි මුලින්ම හදුනාගමු voiceless “th” ශබ්දවන වචන කීපයක්
Thank you
Think
Thought
Something
Nothing
Healthy
Math
Mouth
Both

අපි මීළගට හදුනාගමු voiced “th” ශබ්දවන වචන කීපයක්
There
That
The
Brother
Either
Other
Smooth
Breathe

ඉහත පාඩම සම්බන්ධ වීඩියෝවක් පහතින් දක්නට ලැබෙයි. කවදත් ඔබ වෙත ලෝකය පුරා විසිරි ඇති ඉංග්‍රීසි දැනුම ලාංකික ඔබට ගැලපෙන ලෙස තිළිණ කරන Lanka English Book කණ්ඩායම මෙම වීඩියෝව උපුටා ගත්තේ ඩේව් නමැති සුවිශේෂී elocution ගුරුවරයාගේ elocution පාඩම් මලාවකිනි. මෙහිදී ඔබට තේරුම් ගත හැකි හා නිවැරදි උච්චාරණය ලබාගත හැකි ආකාරයට ඔහු මෙම වීඩියෝව එදිරිපත් කර ඇත

ඔබ විසින් සිදු කල යුත්තේ උත්සාහය පෙර දැඩිව නිවැරදි ශබ්ද කිරීම් අනුගමනය කිරීමයි.
එසේනම් වීඩියෝව නරඹන්න. ඔබට පළමු වරින්ම පාඩම තේරුම් ගැනීමට නොහැකිනම් නැවත නැවත එම වීඩියෝවට සවන් දෙන්න.


මෙතනින් යන්න වීඩියෝව බලන්න Read more: http://www.lankaenglishbook.com/2011/11/th-pronunciation.html#ixzz1db1EyFl2

උපුටා ගත්තේ මගේම වෙබ් අඩවියෙන්
:baffled::rofl::dull::frown: