tone eke awlak wena ekk nedda ?
e1 danna puluwan
------ Post added on Sep 14, 2021 at 3:34 PM
tone eke awlak wena ekk nedda ?
e1 danna puluwan
------ Post added on Sep 14, 2021 at 3:34 PM
Left ekakuth check karala baluwda ? Compare karala ?Ehemada ? Mama ape un set wunama gahala balanawa guitar. Right handed nam set wennema naha bn.
Mama denata flute play karanawa. Eka nam paththa maru wuna kiyala no issue.
Guitar nam right handed ewa awul macho. Mama check karala baluwa.
පොඩ්ඩක් එක දිගට මාසයක් විතර බලෙන් ප්රැක්ටිස් කරන්න බලන්න...එකක් දෙකක් හරියාගෙන එද්දි මෝටිවේට් වෙයි....අවුරුදු ගානක ඉඳල ගෙදර තියෙනවා guitar එකක් තාමත් බැරි උනා පුරුදු වෙන්න
code ගහන්නවත් කියල බැලුවේ
හරියට අල්ලගන්න බෑ නේ සමහර කම්බි කොච්චර try කලත් වදින විදිහට අල්ලන්න බෑ
පන්තියකට වත් යන්න හිටියේ දැන් එකත් බෑ
මම ගිටාර් එකක් ගත්තා ඒකේ e1st ස්ට්රින්ග් එක කැඩුනා,මම දැන් e1st ස්ට්රින්ග් එකක් දානවනම් ස්ට්රින්ග් සෙට් එකක්ම අලුතින් දාන්න ඕනිද ? නැත්නම් e1st එක විතරද ?
tone eke awlak wena ekk nedda ?
Pyramid බ්රෑන්ඩ් ස්ට්රින්ග් එකක් ගන්න...වෙන වෙනම ස්ට්රින්ග්ස් ගන්න පුළුවන් ....ඕනාවට වඩා තද උනාම තමයි ඕක කැඩෙන්නේ...tuner එකක් අරන් හරියට tune කරගන්න වැඩිපුර tense කරන්නේ නැතුව
තැන්ක්ස් බ්රෝ <3
------ Post added on Sep 15, 2021 at 1:42 PM
Online order krnnath puluwnda bro? Trusted store ekk kiyhnko dannwanm..tuner එකක්