thaaththala enna

nygel

Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    මාස ගනන්වල පොඩි ලමයින්ට පූසො හොද නැද්ද? ගොඩක් අය ලමයි හම්බුන ගමන් ගෙදර පූසව එලවලා දානවා



    lankawe ayata thamai mewage prashna thiyenne
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මාස ගනන්වල පොඩි ලමයින්ට පූසො හොද නැද්ද? ගොඩක් අය ලමයි හම්බුන ගමන් ගෙදර පූසව එලවලා දානවා



    lankawe ayata thamai mewage prashna thiyenne

    no kids no pussies
     

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    අනවශ්‍ය ප්‍රශ්නයක්... Rabies එන්න පුළුවන්... සූරන්න පුළුවන්... Allergy වෙන්න පුළුවන්... ඉතින් මොකටද
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,735
    11,365
    113
    Mokatada ban jara puso babala ekka danne? U pare tiyena gu pagan awilla ge pura yanawa. Podi un bima allala ath kate danawa. E madiwata makko & mawil. Mona jarawakda ban? Manussayo wage pirisiduwata indapallako.
    mona tharan pirisiduwata hitiyath private hospital ekakin Rota Virus ekata gahana injection eka mathaka athuwa gaha ganin.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,845
    1
    58,752
    113
    Mother Earth
    ගොං කම බන්. සතා ගෙදර පිරිසිඳුවට හදනවා නම් කිසිම අවුලක් නෑ. බල්ලෝ බළල්ලු කියල වෙනසක් නෑ. ප්‍රතිශක්තිය වැඩි වෙන්නත් ඔවා බලපානවා. පොළව detol දාල මොප් කරලා මල් වගේ හදන ළමයි ඉක්මනට ලෙඩ වෙනවා.
     
    • Like
    Reactions: ruchira55

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    ලංකාවේ අය පුසෝ හදන්නේ කිසිම ට්‍රිට්මන්ට් එකක් නොකර නේ. සුද්දෝ ජප්පෝ චීන්නු එහෙම නෙවේ පුසන්ට මාර විදියට වියදම් කරනවා.. නියපොත්තේ ඉඳන් ඇඟේ ගාන ෂැම්පු එකට පවා වියදම් කරනවා. අනික හදන්නේ පොඩි කාලේ ඉඳන්ම හිලෑ කරලා ඒ නිසා උනුත් මිනිස්සු ගැන දන්නවා. පොඩි උන් ළඟ උනත් බය නැතුව තියන්නේ එකයි. බල්ලෝ උනත් එහෙමයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ලොම් කටේ ගියාම සේම හරි කැස්ස හරි එනවා කිව්වා වගේ මතකයි. අනික ඕකුන් ජරා කරලා ඉස්සරහ අතින්නේ වහන්නෙ. වෙස බල්ලෝ වගෙ හපන්න හූරන්න නම් යන්නේ නෑ. පුසෝ පොඩි ළමයින්ට පට්ට කෙයාරින්. මාත් හැදුනේ පුසෙක් එක්ක නිසා ඒ ලව් එක මොන වගේ එකක්ද කියලා දන්නවා