Thai Embassy REP ++++++++++

SPACEBAR

Member
Apr 30, 2014
3,344
1,039
0
☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
gee0j5s.gif
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඩොකියුමන්ට් අඩුනම් එවෙලාවෙම කියනවා චෙක්ක්ලිස්ට් එක හොදටහ් බලපන්
    රිජෙක්ට් නම් ගන්නහ් යන වෙලාවට කියන්නෙහ් ...
     
    • Like
    Reactions: sunlog

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,520
    1,533
    113
    sri rajasinha adawiya

    ada bara dunne bn. man freelance karana nis job letter eka aul. ehen mata letter ekak ewwa email ekata. but original ink, seal ne. puluwan nam genna ganna kiwwa passport collect karana dawasata. :baffled:
    wade kiyanna e company eka seal use karan ne. sign witarai.
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    Thaniyen denna. Dan nan hariyata financial statements balanawa mama hitanne. Documents hariyata dunnama awulak naa. Nettan passe gihin dennath puluwan.
     
    • Like
    Reactions: sunlog

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,034
    1
    11,077
    113
    ada bara dunne bn. man freelance karana nis job letter eka aul. ehen mata letter ekak ewwa email ekata. but original ink, seal ne. puluwan nam genna ganna kiwwa passport collect karana dawasata. :baffled:
    wade kiyanna e company eka seal use karan ne. sign witarai.

    Awlak wenne na ban, one nan Thai ganiyek visa ganna dawasta uben questions 2,3k ahala Passpot eke Seal eka ewalema gahala dei. Bank eke Salli tiyenawanan e athi.
     
    • Like
    Reactions: sunlog

    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    ඔය තායි එම්බසිය කියන්නේ ජරා පොට් එකක්..දැන් වීසා රිජෙක්ට් වීම් ගොඩක් වැඩී..නිකම් බොරුවට රස්තියාදු කරනවා මිනිස්සුන්ව..අනික බොරුවට ඉන්ටව් දානවා...ගිහින් බලන්න එහෙ ඇති ලබ්බකුත් නෑ..ඒ උනාට නිකම් ඇමරිකාවට යනවා වගේ වීසා ගන්න ගියාම.මගෙත් රිජෙක්ට් කරා එක පාරක්..රිජෙක්ට් කරද්දී කරන්නෙත් වීසා ස්ටිකර් එක අලවලා රතු පාටින් void කියලා සීල් එකක් ගහනවා..එක්කෝ අලවන්නේ නැතුව හිටපන්කෝ..ඒ වගේ මෙලෝ රහක් නෑ.ලීව් ඇපෘවල් ලෙටර් ගද්දී ඒක නිකුත් කරන එකාගේ නම..සීල් එක එහෙම හරියට තියෙන්න ඕනි..නැත්තම් එන්න කියලා ප්‍රශ්න අහනවා..ඒ අහන වෙලාවට පෙන්නුවත් හරි අඩුපාඩුවක් තියනවනම්..ඒ වෙලාවටත් බැරිඋනොත් රිජෙක්ට්..ආයේ සල්ලි ගෙවලා ඇප්ලයි කරන්න ඕනි..නිකම් බොරු සෝබනේ බන්...හැබැයි එහෙම ඉතින් රිජෙක්ට් කරන්නේ නෑ ඔය ඉල්ලලා තියන ටික හරියට තියේනම් කියන්න හේතුවකුත් නැත්තම් රිජෙක්ට් වෙන්නෙ නෑ.මගේ රිජෙක්ට් උනේ එජන්ට් කාරයා ඇප්ලිකේශන් දාද්දී ඒකේ මැරීඩ් අන්මැරීඩ් කියන එකට වැරදිලා මැරීඩ් කියලා දාලා..මම බැදල නෑ එතකොට..මට කිඋවා මැරේජ් සෙටිපිකට් ගේන්න කියලා..මම කිවුවා ඉන්ටවු එකේදී එජන්ට් වැරදිලා පුරවලා මම බැදලා නෑ කියල.ඒ උනාට කරන්න දෙයක් නෑ කියල රිජෙක්ට් කරා..පස්සේ ඇප්ලිකේශන් ආයේ පුරවලා ගත්තා වීසා එක.
     
    • Like
    Reactions: sunlog

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ගේන්න කියපු ඩොකියුමන්ට් එක හරියට ගෙනියන්න. එහෙම වුනොත් රිජෙක්ට් වෙන්න හේතුවක් නෑ. පාස්පෝට් කලෙක්ට් කරන්න යනකොට තමයි දැනගන්න වෙන්නේ අවුලක් තිබ්බොත්.
     
    • Like
    Reactions: sunlog

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    ada bara dunne bn. man freelance karana nis job letter eka aul. ehen mata letter ekak ewwa email ekata. but original ink, seal ne. puluwan nam genna ganna kiwwa passport collect karana dawasata. :baffled:
    wade kiyanna e company eka seal use karan ne. sign witarai.

    Rejectnm edaama denv.. habai ube prshneth ekka pssport aphu dena dwse interviwe ekk call krai.. ekt yaddi plwnnam oya liyumai, plwn thrm bank statemnt tkkui aran plyan.. financially stable nm visa wdinv..:)
     
    • Like
    Reactions: sunlog

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,520
    1,533
    113
    sri rajasinha adawiya
    Thai airways nm chatter

    man singapore airline yanne.

    ඔය තායි එම්බසිය කියන්නේ ජරා පොට් එකක්..දැන් වීසා රිජෙක්ට් වීම් ගොඩක් වැඩී..නිකම් බොරුවට රස්තියාදු කරනවා මිනිස්සුන්ව..අනික බොරුවට ඉන්ටව් දානවා...ගිහින් බලන්න එහෙ ඇති ලබ්බකුත් නෑ..ඒ උනාට නිකම් ඇමරිකාවට යනවා වගේ වීසා ගන්න ගියාම.මගෙත් රිජෙක්ට් කරා එක පාරක්..රිජෙක්ට් කරද්දී කරන්නෙත් වීසා ස්ටිකර් එක අලවලා රතු පාටින් void කියලා සීල් එකක් ගහනවා..එක්කෝ අලවන්නේ නැතුව හිටපන්කෝ..ඒ වගේ මෙලෝ රහක් නෑ.ලීව් ඇපෘවල් ලෙටර් ගද්දී ඒක නිකුත් කරන එකාගේ නම..සීල් එක එහෙම හරියට තියෙන්න ඕනි..නැත්තම් එන්න කියලා ප්‍රශ්න අහනවා..ඒ අහන වෙලාවට පෙන්නුවත් හරි අඩුපාඩුවක් තියනවනම්..ඒ වෙලාවටත් බැරිඋනොත් රිජෙක්ට්..ආයේ සල්ලි ගෙවලා ඇප්ලයි කරන්න ඕනි..නිකම් බොරු සෝබනේ බන්...හැබැයි එහෙම ඉතින් රිජෙක්ට් කරන්නේ නෑ ඔය ඉල්ලලා තියන ටික හරියට තියේනම් කියන්න හේතුවකුත් නැත්තම් රිජෙක්ට් වෙන්නෙ නෑ.මගේ රිජෙක්ට් උනේ එජන්ට් කාරයා ඇප්ලිකේශන් දාද්දී ඒකේ මැරීඩ් අන්මැරීඩ් කියන එකට වැරදිලා මැරීඩ් කියලා දාලා..මම බැදල නෑ එතකොට..මට කිඋවා මැරේජ් සෙටිපිකට් ගේන්න කියලා..මම කිවුවා ඉන්ටවු එකේදී එජන්ට් වැරදිලා පුරවලා මම බැදලා නෑ කියල.ඒ උනාට කරන්න දෙයක් නෑ කියල රිජෙක්ට් කරා..පස්සේ ඇප්ලිකේශන් ආයේ පුරවලා ගත්තා වීසා එක.

    :baffled: passport eke void kiyalath gahanawada :oo:

    ගේන්න කියපු ඩොකියුමන්ට් එක හරියට ගෙනියන්න. එහෙම වුනොත් රිජෙක්ට් වෙන්න හේතුවක් නෑ. පාස්පෝට් කලෙක්ට් කරන්න යනකොට තමයි දැනගන්න වෙන්නේ අවුලක් තිබ්බොත්.

    Thanks bro

    Rejectnm edaama denv.. habai ube prshneth ekka pssport aphu dena dwse interviwe ekk call krai.. ekt yaddi plwnnam oya liyumai, plwn thrm bank statemnt tkkui aran plyan.. financially stable nm visa wdinv..:)

    bank statement nam hodatama hodai. aula tiyenne freelance karana eka.