Thailand king ge supiri nirodayanaya.

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    China Russia wala koheda ban samaja wadayak tiyenne?

    තාම ඔය රටවල් දෙකම සමජවාදේ පැත්තට තමයි බර.
    මම කිව්වේ ඉස්සර 1960 වගේ

    අපිටත් ඔය වසංගතේ ආපු වෙලාවේම අපහු නැගිටින්න බැරි වෙන්න ෂොට් එක දුන්නනම් හරි
    කොහෙද නැලෙව්වා නේ

    වියෙට්නාමේ කම්බෝජේ ලාඔසේ ඔක්කොම විනාසයි අපී වගේම කැරලි ගහල
    තායිලන්තේ හිටියේ අනිත් පැත්තේ චිනේ රුසියා එක්ක වලි
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    අපි ඕවට හිනා වෙනවා උබ දන්නවද තායිලන්තේ අද තියෙන තැනයි ලංකාව තියෙන තැනයි මොන තරම් පරතරයක් තියෙනවද කියලා?ටොයෝටා වාහනේ ඉදන් orel-B දත් බුරුසුව දක්වා උන් බඩු හදනවා.අපි??උබ දන්නවද ලංකාවේ වැවෙන මිරිස් කරලේ ඉදන් වට්ටක්කේ දක්වා හැමදේම පිටරටින් ගෙන්නපු බීජ වර්ග බව?තායිලන්තේ ගිහින් බලපන් තාමත් ඒ මිනිස්සු කන්නේ ඒ මිනිස්සුන්ගෙම එළවලු,පළතුරු.ඒවා වෙන රටවල් වලට export කරනවා ඕන තරම්.අපි??තාමත් අනුන්ට හිනා වේවි ඉන්නවා..

    true machn... rep+++++++
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    අපි ඕවට හිනා වෙනවා උබ දන්නවද තායිලන්තේ අද තියෙන තැනයි ලංකාව තියෙන තැනයි මොන තරම් පරතරයක් තියෙනවද කියලා?ටොයෝටා වාහනේ ඉදන් orel-B දත් බුරුසුව දක්වා උන් බඩු හදනවා.අපි??උබ දන්නවද ලංකාවේ වැවෙන මිරිස් කරලේ ඉදන් වට්ටක්කේ දක්වා හැමදේම පිටරටින් ගෙන්නපු බීජ වර්ග බව?තායිලන්තේ ගිහින් බලපන් තාමත් ඒ මිනිස්සු කන්නේ ඒ මිනිස්සුන්ගෙම එළවලු,පළතුරු.ඒවා වෙන රටවල් වලට export කරනවා ඕන තරම්.අපි??තාමත් අනුන්ට හිනා වේවි ඉන්නවා..
    තායි ලන්කාව සසදන්න එපා
    ඉතිඔපියාව අරන් බලපන් දැන් ලන්කාවත් එක්ක
    විලි ලැච්චයි ඉතිම්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,600
    66,874
    113
    ඒවා ඉතිං ආණ්ඩුවේ හොඳකම නෙ. මූ මේ නිකන් නමට ඉන්න රජෙක් නේද

    මේ මනුස්සය රජා උනත් ආතල් එකේ ඉන්නව වාගේ මට පේන්නේ ඉස්සර ඉඳන් :rofl:

    ETn3Dbn.jpg
    gGpHU9h.jpg

    Niyama kella good figure
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    තාම ඔය රටවල් දෙකම සමජවාදේ පැත්තට තමයි බර.
    මම කිව්වේ ඉස්සර 1960 වගේ

    අපිටත් ඔය වසංගතේ ආපු වෙලාවේම අපහු නැගිටින්න බැරි වෙන්න ෂොට් එක දුන්නනම් හරි
    කොහෙද නැලෙව්වා නේ

    වියෙට්නාමේ කම්බෝජේ ලාඔසේ ඔක්කොම විනාසයි අපී වගේම කැරලි ගහල
    තායිලන්තේ හිටියේ අනිත් පැත්තේ චිනේ රුසියා එක්ක වලි

    Ubawa hariyanne thailantheta thamai...raja thumaa gaawa dekata nameegena puka deegena inne..:lol:

    Samajawade ekka wirudda..madamulana patthatath yana bawak penawa :lol:
     
    • Haha
    Reactions: ryandok

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,936
    17,581
    113
    Nowhere
    ඒවා ඉතිං ආණ්ඩුවේ හොඳකම නෙ. මූ මේ නිකන් නමට ඉන්න රජෙක් නේද

    මේ මනුස්සය රජා උනත් ආතල් එකේ ඉන්නව වාගේ මට පේන්නේ ඉස්සර ඉඳන් :rofl:

    ETn3Dbn.jpg
    gGpHU9h.jpg

    athal dial ekak wage
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,657
    4,511
    113
    සමජවාදෙට අහු උන රටවල් ඔක්කොම වල පල්ලට ගියා. තායිලන්තේ ඔය වසන්ගතෙට අහු උනේ නැහැ
    චිනේ රුසියාව සරණ ගිහිපු ඔක්කොටම වෙලා තියෙන්නේ වහ කන්න තමයි
    දැන් ඉතින් එත් ඇමරිකාවට බැන බැන ඉන්නවා තේරුම් අරගෙන නැහැ තාම :rofl:

    sahathika aeththa Singapore,Malaysia,Thailand n Taiwan samajawadeta paingahala Isarahata giya ratawal
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    තයිලන්තය ගොඩ දැම්මේ ඔය බුවාගේ තාත්තා Bhumibol Adulyadej මුනම් පිස්සු උත්තෙක් නමුත් රාජ ආණ්ඩුව උනාට රටේ පාලනේ තීරනය ගන්නේ පාර්ලිමෙන්ටුවෙන් Bhumibol Adulyadej මැරෙන්න කලින් මු පිස්සෙක් කියල දන්නා නිසා හොද system එකක් හැදුව රට ගෙනියන්න ...Bhumibol Adulyadej තයිලන්තේ උන්ට දේයියෙක් වගේ එතර්රම් පොර වැඩකරලා තියනවා ...මොකුත් ඕනේ නැ ලංකාවට ලගම apple i store එක තියේන්නෙත් තායිලන්තේ
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,261
    3,342
    113
    OKa Raja wenna kalin idanma badu kafer . Mu rajawenawata minissunge echchara kemeththak thibbe ne . kalin hitiya rajuruwanta minissu sehena kemeththakin hitiye . mu rajakamata gelapena dial ekak newei . muge walkam den raja nisa awulak nethuwa karaganna puluwan.