මං හිතන්නේ මේක කවුරු හරි ආතල් එකට කරන වැඩක... මේ කොල්ලගේ ෆොටෝ දාල එෆ් බී එකවුන්ට් එකක් හදල උව නෝන්ඩි කරවන්න කරන වැඩක් වගේ.... මොලේ කලඳක් හරි තියන එකෙක් මෙහෙම විහින් චාටර් වෙයිද බං:dull: :yes::yes::yes::yes::yes: