Thalawathugoda - තලවතුගොඩ

reddit

Well-known member
  • Aug 18, 2016
    9,038
    8,296
    113
    Chilaw
    මචන්ලා,
    පුලුවන්නම් තලවතුගොඩ අවට කෙනෙක් ඉන්නවනම් මට Euro lanka spares shop එක අවට තියෙන car service එක number එක හොයල දෙන්න, මගේ ගාව leaflet එකක් තිබිල නැතිවෙලා :( service center එකේ නමවත් මතක නැහැ, :sorry:
    :sorry: :sorry:


    JXocnql.png


    Google Map location

    Facebook page එකක් හරි, නමක් හරි කමක් නෑ :(

    Thanks,
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,038
    8,296
    113
    Chilaw
    street-view එකත් try කලා, එත් එකෙත් එහෙම තැනක් නැහැනේ :( මේක අලුත් තැනක් වගේ, මට හරියටම මතක නෑ දැන් නම.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කලර්ලයිට්ස් ගාවින් කෙලින්ම එන පාරේ එන්න ඕනේ නේද බන්. හරියට මතක නෑ.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,038
    8,296
    113
    Chilaw
    කලර්ලයිට්ස් ගාවින් කෙලින්ම එන පාරේ එන්න ඕනේ නේද බන්. හරියට මතක නෑ.

    මටත් එතන මතක නෑ බන් හරියටම, අර pizza hut එක එහෙම පහු වෙනවා