මචන්ලා,
පුලුවන්නම් තලවතුගොඩ අවට කෙනෙක් ඉන්නවනම් මට Euro lanka spares shop එක අවට තියෙන car service එක number එක හොයල දෙන්න, මගේ ගාව leaflet එකක් තිබිල නැතිවෙලා
service center එකේ නමවත් මතක නැහැ, 
Google Map location
Facebook page එකක් හරි, නමක් හරි කමක් නෑ
Thanks,