https://www.lankapropertyweb.com/land/property_details-188333.html
uduwake1980 Active member Jul 19, 2016 111 28 28 Ras Tanura, Saudi Arabia Jun 4, 2017 #21 https://www.lankapropertyweb.com/land/property_details-188333.html
dgboy Well-known member Feb 17, 2013 1,649 1,193 113 කොටකෙතන Jun 4, 2017 #23 B.Lara said: වැල්ලම්පිටිය - කඩුවෙල Main Road එකේම වැලිවිට පල්ලිය ඉස්සරහම ඉඩමක් තියෙනවා ඕනනම් මට PM කරන්න Click to expand... ganwathurata ahu una neda e paththa ?
B.Lara said: වැල්ලම්පිටිය - කඩුවෙල Main Road එකේම වැලිවිට පල්ලිය ඉස්සරහම ඉඩමක් තියෙනවා ඕනනම් මට PM කරන්න Click to expand... ganwathurata ahu una neda e paththa ?
B B.Lara Junior member Feb 3, 2015 53 4 8 Jun 4, 2017 #24 dgboy said: ganwathurata ahu una neda e paththa ? Click to expand... නැහැ මල්ලි පල්ලිය පැත්තට ගං වතුර එන්නේ නැහැ ..... !!!! කොහොමත් මේ ඉඩම උඩට වෙන්න තියෙන්නේ .... !!!!
dgboy said: ganwathurata ahu una neda e paththa ? Click to expand... නැහැ මල්ලි පල්ලිය පැත්තට ගං වතුර එන්නේ නැහැ ..... !!!! කොහොමත් මේ ඉඩම උඩට වෙන්න තියෙන්නේ .... !!!!
pranathlcp Well-known member Jul 19, 2009 5,839 1,293 113 Hogwarts School of Witchcraft and Wizardry Jun 5, 2017 #25 nuwa11 said: thalawathugoda town eka kittuwa idamk kiyatada ban yanne ? ai ohe idam ochchra ganan ? Click to expand... Perch එක අඩුම 6 ක් වගේ වෙනවා...ඇතුලක නං තව පොඩ්ඩක් අඩු වෙයි... මේ පැත්ත තාම ගම වගේ තියෙනවා බන් ටිකක්..ගස් කොළන් තියෙනවා...පොඩ්ඩක් ඇතුලට ගියහම වාහන අඩුයි...නිදහසේ ඉන්න පුළුවන්...නගරයේ තියෙන කලබලය අඩුයි..Pelawaththa, Maharagama, Malabe, Athurugiriya, Kottawa, Pannipitiya මේ හැම ටවුන් එකකටම ලඟයි..මේ ටවුන් ටික මැද්දෙන් වගේ තමයි තියෙන්නේ තලවතුගොඩ/කලල්ගොඩ ඒරියා එක Reactions: nuwa11
nuwa11 said: thalawathugoda town eka kittuwa idamk kiyatada ban yanne ? ai ohe idam ochchra ganan ? Click to expand... Perch එක අඩුම 6 ක් වගේ වෙනවා...ඇතුලක නං තව පොඩ්ඩක් අඩු වෙයි... මේ පැත්ත තාම ගම වගේ තියෙනවා බන් ටිකක්..ගස් කොළන් තියෙනවා...පොඩ්ඩක් ඇතුලට ගියහම වාහන අඩුයි...නිදහසේ ඉන්න පුළුවන්...නගරයේ තියෙන කලබලය අඩුයි..Pelawaththa, Maharagama, Malabe, Athurugiriya, Kottawa, Pannipitiya මේ හැම ටවුන් එකකටම ලඟයි..මේ ටවුන් ටික මැද්දෙන් වගේ තමයි තියෙන්නේ තලවතුගොඩ/කලල්ගොඩ ඒරියා එක
Mewan_Rose Well-known member Aug 14, 2016 3,651 570 113 Jun 5, 2017 #26 pranathlcp said: Perch එක අඩුම 6 ක් වගේ වෙනවා...ඇතුලක නං තව පොඩ්ඩක් අඩු වෙයි... මේ පැත්ත තාම ගම වගේ තියෙනවා බන් ටිකක්..ගස් කොළන් තියෙනවා...පොඩ්ඩක් ඇතුලට ගියහම වාහන අඩුයි...නිදහසේ ඉන්න පුළුවන්...නගරයේ තියෙන කලබලය අඩුයි..Pelawaththa, Maharagama, Malabe, Athurugiriya, Kottawa, Pannipitiya මේ හැම ටවුන් එකකටම ලඟයි..මේ ටවුන් ටික මැද්දෙන් වගේ තමයි තියෙන්නේ තලවතුගොඩ/කලල්ගොඩ ඒරියා එක Click to expand... ඔය විදිහටම තිබුණොත් හොඳයි.
pranathlcp said: Perch එක අඩුම 6 ක් වගේ වෙනවා...ඇතුලක නං තව පොඩ්ඩක් අඩු වෙයි... මේ පැත්ත තාම ගම වගේ තියෙනවා බන් ටිකක්..ගස් කොළන් තියෙනවා...පොඩ්ඩක් ඇතුලට ගියහම වාහන අඩුයි...නිදහසේ ඉන්න පුළුවන්...නගරයේ තියෙන කලබලය අඩුයි..Pelawaththa, Maharagama, Malabe, Athurugiriya, Kottawa, Pannipitiya මේ හැම ටවුන් එකකටම ලඟයි..මේ ටවුන් ටික මැද්දෙන් වගේ තමයි තියෙන්නේ තලවතුගොඩ/කලල්ගොඩ ඒරියා එක Click to expand... ඔය විදිහටම තිබුණොත් හොඳයි.
pranathlcp Well-known member Jul 19, 2009 5,839 1,293 113 Hogwarts School of Witchcraft and Wizardry Jun 5, 2017 #27 Mewan_Rose said: ඔය විදිහටම තිබුණොත් හොඳයි. Click to expand... දැන් නං ටික ටික ගැමි ගතිය අඩු වීගෙන යන්නේ
Mewan_Rose said: ඔය විදිහටම තිබුණොත් හොඳයි. Click to expand... දැන් නං ටික ටික ගැමි ගතිය අඩු වීගෙන යන්නේ