Yaluwane,
Mama thalawathugodin idamak hoyanawa....Perches 6 or 7.
Laks 6kata wage perch ekak hoyanne. Puluwan nam kawru hari dannawanam kiyanna.

Mama thalawathugodin idamak hoyanawa....Perches 6 or 7.
Laks 6kata wage perch ekak hoyanne. Puluwan nam kawru hari dannawanam kiyanna.

thalawathugoda town ekan athulata wenath perch eka 6kata 7kata ganna amarui ban.

කලල්ගොඩ තමයි වැඩියෙන්ම සෙට් වෙන්නේ..පොඩ්ඩක් මේ හරියට ඇවිල්ල බලපන්, කලල්ගොඩ පාරේ මම දැක්කා ඉඩම් වගයක් විකුනන්න දාල තියෙනවා..ගණන්ද දන්නේ නැහැ 