Thambadola Ella (තඹදොල ඇල්ල)

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඕකේ තව උඩහට ගියාම තව පොඩි ඇල්ලක් හම්බෙනවා.යන්න ටිකක් අමාරුයි.එතන මරු. කව්රුවත් ඇත්තෙත් නෑ :D
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    අනිත් මිනුස්සුන්ගේ මූණු ගන්න එපා, වැඩිපුරම නනා, රෙදි හෝද හෝද ඉන්න මිනිස්සුන්ගේ. මොනවා වුනත් ඒක පෞද්ගලිකත්වය ඒ මිනිස්සුන්ගේ. උඹ නාන එකක් වීඩියෝ කරලා යුටියුබ් තිබ්බනම් හිතපන්කෝ :P