චීන පටස්;16073778 said:උඹට මොලේ කලඳක් වත් නෑ වගෙ..... උඹ බෞද්ධ ද? නෑ නේද? බෞද්ධ නන් උඹ මේ වගෙ පඩත්තල කතාවක් කියන්නෙ නෑ. හාමුදුරුවො කියන්නෙ ගරු කල යුතු පුද්ගලයෙක්. නැතුව තෝ වගෙ උපන් ගෙයි පල් මෝඩයෙක් නෙවෙයි. මහන් දම් පුරන එක මේ තොටයි මටයි බල්ලටයි කොල්ලටයි ආවට ගියාට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒකට සාමාන්‍ය මනුස්සයෙකුට වඩා ලොකු ආත්මශක්තියක් තියෙන්න ඕනෙ. අන්න එහෙම මනුස්සයෙකුට කරන ගරු සරුවක් විදියට තමයි ඔය ඉස්සරහ සීට් එක වෙන කරල තියෙන්නෙ ලොකුවට පූජ්‍ය පක්ශය සඳහා කියලා. බල්ලෙක් උනාට කමක් නෑ..... කන පතෙ පහරන්න එපා.... ප්ලීස්. උඹ බෞද්ධ නොවුනට කමක් නෑ. මහත්තයෙක් වගෙ හැසිරියන්. ඒ ඇති. තොගේ ෆොටෝ එකක් දාපන් එලකිරි එකේ. එතකොට තෝ බස් එකකට නැග්ගොත් මතක් කරලා ඩ්‍රයිවින් සේට් එක ඉල්ලලා දෙන්නන් තොට කරන ගෞරවයක් විදියට.![]()
උබේ මහත්මාකම පේනව කතාවෙන්.
හරි ඔය මුස්ලිම් ගෑනු දෙන්න අර සිල් මෑණි නැග්ගට පස්සේ නැගල ඉදගත්ත වෙන්න බැරිද?
මොකද මම දැකල තියනව ඕන තරම් පිටිපස්සේ සීට් වල ඉදන් යන හාමුදුරුවෝ. ඉස්සරහ ගැස්සි ගැස්සි යන්න හැමෝම ආස නෑනේ. එහෙම වෙලාවක අර මුස්ලිම් ගෑනු දෙන්න පස්සේ නැගල ඉදගත්ත වෙන්න බැරිද?
මම දාල තියන අනිත් replyත් කියවන්න, මම බෞද්දයෙක්, හැබැයි ඔයා වගේ බෞද්දයෙක් නම් නෙමේ
තව දෙයක් මම කියන්නම්, මගේ නැන්දගේ පුතා, අපි පොඩි කාලේම මහන උන. අද නම කිවුව ගමන් උබල අපි දන්න ප්‍රසිද්ද හාමුදුරු නමක්.
ගෞරවය වෙනයි මෝඩකම වෙනයි. ධර්මයේ හැසිරියන් , ඒක තමයි ලොකුන ගෞරවය.
Last edited:





. මම මුලින්ම කිව්වනේ උඹෙ මානසික මට්ටම ගැන මම තේරුම් ගත්තා කියලා. දැනුත් කියන්න තියෙන්නෙ ඒකමයි.
