පිස්සුද බන්. මෙවා අර ලොතරැයි ටිකට් වගෙ සින්හලු "මිතුරන් අතරෙ පමනයි" ශ්ගෙයාර් කරන්නෙ. තම්බි දෙමෙල්ලු වර්ල්ඩ්වයිඩ් දානවා.. අපි ලින් ගෙම්බො වගෙ සින්හලෙන් හදාගෙන ආතල් ගන්නවා.ඕක සිංහලෙන් නෙවේ English වලින් දාපන් Muslim Threatens to SriLankan buddhist කියල.
ක්ලිනින් ජොබ් එකකට ගිය එකෙක් නෙද?පාන් කපන පිහියක්ද කොහෙද තව කොස්සක් එහෙමත් තියෙන්නේ![]()