මම හමුදාවේ අදුරන කොල්ලෙක්ගෙන් යුද්දේ ඉවර වෙලා මාස ගානකින් හම්බෙච්ච වෙලාවේ ඇහුවම උ කිව්වේ මචන් යුද්දේ තිබ්බා නම් හරි කියල.
ඌ කකුලකුත් නැති කරගත්ත එකෙක්,තාම සේවයේ ඉන්න.
හේතුව විදියට උ කිව්වේ මේ තම්බි ප්රශ්නය හා සිංහලුන්ගේ දවස් දෙකෙන් අමතක වීම.
ඒ කාලේ කොටි කරුණලා පුල්ලෙයන්ලා ඔය පැති වල ඉන්න තම්බි ගහල එලෙව්වා මඩකලපුව අම්පාර දක්වා.
අම්පාරේ පානම සිංහල මිනිස්සු ටිකක් හිටිය හින්ද එතනින් නැවතුන.එත් උන් හැමෝම එලවන්න try කලේ.
යුද්දෙන් පස්සෙත් මහින්ද එක්ක කරුණලා පිල්ලෙයාන්; සෙට් වෙලා ඉද්දිත් උන්ගේ පරණ කොටි සෙට් එක හිටිය.ඒ සෙට් එක තම්බින්ට ආපහු එන්න ඉඩ දුන්නේ නැ.උන් එලෙව්වා .
(ටැමිල් vs තම්බි)
පස්සේ ඕක ජත්ය්න්තරේට ගිය නිසා වැඩේ සමතයකට පත් වුණා.
ඊට පස්සේ තම ඔය රට ඉදි ගස් හිටවල වෙනම උන්ගේ area හැදෙන්න ගත්තේ.
යුද්දේ තියෙන්න ඕනේ කියනවා නෙමයි.
නමුත් ඒ කලේ තම්බින්ට එලව එලව ගැහුවා,ටැමිල් එවුන්.
මොකද උන් මෝඩ සිංහලයන්ට වඩා හොදට දන්නවා තම්බි එවුන්ගේ හැටි.
තමිල්නාඩුවෙන් ඒ ගැන හොදට උන්ව දැනුවත් කරනවා.
සිංහලේ මහා බොරු සංකල්පයක්.
මොකද එක sticker එකකට විතරක් සීමා වෙච්ච එකක්.
බොදු බල සේනාවත් නාගත්තා,දේශපාලනේ කරන්න ගිහින්.
අනික එයාලගේ ක්රමේ ගැලපෙන්නේ නැ,
තනියෙන් ඉදන් හරියට මොලේ කල්පනා කරලා වැඩ කරේ සෝම හාමුදුරුවෝ විතරයි.