~thani Nights~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
නැවුම් බවක් මෙම නිර්මානය තුල මා දකිනවා. අපි නිරතුරුව අලුත් දේ සොයා යා යුතුයි..

එක් සම්ප්‍රදායකට කොටු නොවී නිදහස් ආරේ කරනා මෙවන් නිර්මාන තුල විඳින්නට බොහෝ දේ තිබෙනවා කියන තැනයි මම ඉන්නේ..

මල්ලිට ජය!! දිගටම ලියන්න මල්ලියා...
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
ohhhhhhhhhhhhhhhhhh!

habai ithin thani nights hodai eka athakata.
double unama tharu katha karanneth nane....

harima sarala nirmanayk Kasun..godak rasavinda :yes: