Thank You Elon Musk - BTC Crash 30000$

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,487
    1
    59,981
    113
    Mother Earth
    පුතාගේ කෝච් doge කියන එකෙන් 96030 ක් එයාගෙ ෆෝන් එකට එව්වලු. එකක් $0.01 කිව්වට ඩොලර් 1000කට ගන්න පුලුවන් වෙලා තියෙන්නෙ 96030 යි. සර්විස් ෆී එකකට ටිකක් අඩු වෙලා කියල.

    ඔයට දැන් කියන්න පුලුවන්ද වෙලා තියෙන දේ.
    ස්තුතියි!
    දැන් Dogecoin එකක් 0.435274 යි. ඒ කියන්නෙ ඔයාගෙ පුත්‍ර රාජයාගේ investment එක දැන් X3 (worth 0.435*9630=41799$). hold කරන් තියන් ඉන්න. එයාගෙ ඉගෙනීමටම ඒවා වියදම් කරන්න පුළුවන්.
     
    • Love
    Reactions: _nimal

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    600-6005090_7190485-pink-wojak-screaming-clipart.png



    500B$ vanished in 24 hours
     
    • Sad
    Reactions: craabeysinghe

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,357
    36,243
    113
    මැදමහනුවර
    Just waiting for the next bull, next time it's gonna settle at 100000$
    උඹ කියන එක හරියන්නත් පුළුවන් 2017 ඕක දහදාස් ගනන් වල තියෙද්දී bhw එකේ එකෙක් ඕක පනස්දාස් ගානට යනවා කිව්වම හුඟක් උන් විස්වාස කරේනෑ
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මට මේ ගැන ලොකු අදහසක් නෑ. මගෙ ලොකු පුතා මාස පහ හයකට කලින් එයාගේ Swimming Coach කියල ඩොලර් 1000ක Elon Musk ගෙ කොයින් එකක් ගත්ත . හරියට මතක නෑ ගතිපු ගාන කොහොමහරි ඇමරිකන් ඩොලර් සතයක් වගේ තමයි කිව්වෙ. දැන් මොකද වෙලා තියෙන්නෙ?
    අංකල් නේද දානේ බාරගත්තේ?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ වෙලාවේ coins ටිකක් ගන්න P2P එකෙක්ගෙවත් rate අඩු නැ නේ. 224 එහා ඔක්කොම.
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Musk hindama newei ban. China walin BTC crypto ban kara unge raten. Investorslata warn kara. Ekai ochara bahela thiyenne
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    @Die-hard මචන් ආයෙ මාර්කට් එක ස්ටේබල් වෙන්න කොච්චර කල් යයිද?
    Elon පිස්සගෙන් තමා අහන්න ඕන..මොකද උ එකින් එක country වල ලොක්කෝ අල්ලන් environment friendly කතා කියන් ගේමක් ඇද්දොත්

    We are closer to 20k than 65k LOL... Never know wtf it might happen here. This market is nuts. Below 30k there's no support what so ever to be honest with ya.

    BTC could drop 14000$ as per monthly chart (ඕක එළකිරි දාලා තමා බැනුම් ඇහුවේ ලොල් )
     
    Last edited: