මුව කාලයක් කට්ටිය උඩ තියාගෙන ගියානේ..කොහොමද ඇරපු ඇරිල්ල... 





අරු දිගට අරින්න ගත්තොත් next time බුල් රන් හුලන්..Just waiting for the next bull, next time it's gonna settle at 100000$

මට මේ ගැන ලොකු අදහසක් නෑ. මගෙ ලොකු පුතා මාස පහ හයකට කලින් එයාගේ Swimming Coach කියල ඩොලර් 1000ක Elon Musk ගෙ කොයින් එකක් ගත්ත . හරියට මතක නෑ ගතිපු ගාන කොහොමහරි ඇමරිකන් ඩොලර් සතයක් වගේ තමයි කිව්වෙ. දැන් මොකද වෙලා තියෙන්නෙ?
එකෙ අගය ක්ෂණිකව පහළ බැහැල. ඔබතුමා ඒක හරියටම කීයෙදිද මිළදී ගත්තෙ කියන සාධකේ අනුව ලාභය/අලාභය තීරණය වෙනවා. මේක ඇත්තටම වුණේ Elon Musk නිසා නෙමෙයි. චීනය බිට් කොයින් මිළදී ගනීම් ගණුදෙනු කරන මූල්‍ය ආයතන/ ගණුදෙනු ද්වාර තහනම් කරපු නිසා. අනික හොයන්නෙ බලන්නෙ නැතුව පුතාට ඩොලර් 1000ක් දෙනවද ? කුජීතයි නේද ?මට මේ ගැන ලොකු අදහසක් නෑ. මගෙ ලොකු පුතා මාස පහ හයකට කලින් එයාගේ Swimming Coach කියල ඩොලර් 1000ක Elon Musk ගෙ කොයින් එකක් ගත්ත . හරියට මතක නෑ ගතිපු ගාන කොහොමහරි ඇමරිකන් ඩොලර් සතයක් වගේ තමයි කිව්වෙ. දැන් මොකද වෙලා තියෙන්නෙ?
එකෙ අගය ක්ෂණිකව පහළ බැහැල. ඔබතුමා ඒක හරියටම කීයෙදිද මිළදී ගත්තෙ කියන සාධකේ අනුව ලාභය/අලාභය තීරණය වෙනවා. මේක ඇත්තටම වුණේ Elon Musk නිසා නෙමෙයි. චීනය බිට් කොයින් මිළදී ගනීම් ගණුදෙනු කරන මූල්‍ය ආයතන/ ගණුදෙනු ද්වාර තහනම් කරපු නිසා. අනික හොයන්නෙ බලන්නෙ නැතුව පුතාට ඩොලර් 1000ක් දෙනවද ? swimming coach මාටියා ගැහුවද දන්නෙත් නෑ.



seriously?මට මේ ගැන ලොකු අදහසක් නෑ. මගෙ ලොකු පුතා මාස පහ හයකට කලින් එයාගේ Swimming Coach කියල ඩොලර් 1000ක Elon Musk ගෙ කොයින් එකක් ගත්ත . හරියට මතක නෑ ගතිපු ගාන කොහොමහරි ඇමරිකන් ඩොලර් සතයක් වගේ තමයි කිව්වෙ. දැන් මොකද වෙලා තියෙන්නෙ?
At the moment Doge is $0.40. That means your son's investment is around (96030*.40) $38,412 now.පුතාගේ කෝච් doge කියන එකෙන් 96030 ක් එයාගෙ ෆෝන් එකට එව්වලු. එකක් $0.01 කිව්වට ඩොලර් 1000කට ගන්න පුලුවන් වෙලා තියෙන්නෙ 96030 යි. සර්විස් ෆී එකකට ටිකක් අඩු වෙලා කියල.
ඔයට දැන් කියන්න පුලුවන්ද වෙලා තියෙන දේ.
ස්තුතියි!
Thawa awurudu 3-4 k yaiJust waiting for the next bull, next time it's gonna settle at 100000$