Thank you Mr. President

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    බොරු ප්‍රචාර වලට නොරැවටෙන්න ජනාදිපති හෝ ජනාදිපති මාද්‍ය අංශයෙන් මේ වනතෙක් ශ්‍රී පාදය ප්‍රශ්නය සම්බන්දයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කොට නොමැත.එම නිසා බොරු වලට නොරැවටී එක මේ එක්ව සිටින්න

    so if something good happen it is a false rumor if its something bad happen that must be true and even without observing you accept that. so that is your theory right :rolleyes: :rolleyes:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    අනිවාර්‍යයෙන්ම හොඳට හොඳ කියන්න ඕනේ. මේක කරපු එක හොඳ වැඩක්. තව ෆේස්බුක් එකේ දැක්කා මුස්ලිම් නීතිය බල රහිත කරන කතාවක්. ඒ එක්කම තේසවලාමෙයි නීතිය, උඩරට නීතියත් අහෝසි වෙනවලු. කරනවනම් නියම වැඩක් :)
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනිවාර්‍යයෙන්ම හොඳට හොඳ කියන්න ඕනේ. මේක කරපු එක හොඳ වැඩක්. තව ෆේස්බුක් එකේ දැක්කා මුස්ලිම් නීතිය බල රහිත කරන කතාවක්. ඒ එක්කම තේසවලාමෙයි නීතිය, උඩරට නීතියත් අහෝසි වෙනවලු. කරනවනම් නියම වැඩක් :)
    :)
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔය පොන්නයට කොහෙද එච්චර හයියක්. මුස්ලිම් නීතියට අනුව කොනත් කපා ගනියි. නෙදකින් පඹයා
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,198
    754
    113
    ඔය පොන්නයට කොහෙද එච්චර හයියක්. මුස්ලිම් නීතියට අනුව කොනත් කපා ගනියි. නෙදකින් පඹයා

    සිරාවට හෙට උද්ගෝෂණයක් කරොත් දෙකට නැමිලා දෙන්නේ හම්බයන්ට :rofl::rofl:
    14925500_364638523877947_5631277387427667708_n.jpg

    නල්ලතන්නි පොලිස් වසමට අයත් පික්ෆීල්ඩ් වතුයායේ ඉදි කිරිමට යෝජිත නිවාඩු නිකේතන භූමිය හා එම වතුයාය නැරඹිමට අද (02) එම වතුයායේ පාලනඅධිකාරිය මාධ්‍යට අවස්ථාව ලබාදෙනු ලැබුවා.

    එහිදී මධ්‍යම පරිසර අධිකාරිය මගින් මේ වන තෙක් ඉදිකිරීමට යෝජිත නිවාඩු නිකේතනයේ වැඩ ආරම්භ නොකරන ලෙසට තමන් වෙත ලිඛිතව දැනුම් දී නොමැති බවද අදාළ වතු පාලනාධිකාරිය පෙන්වා දුන්නා.

    ශ්‍රීපාදස්ථානයට සමීප බව සඳහන් මෙම ස්ථානයේ යෝජිත ඉදිකිරීම් පිළිබඳව මේ වන විට රට පුරා ආන්දෝලනයක් මතුව තිබෙනවා.

    ඩුබායි රාජ්‍යයේ අයිතිකරුවෙකුට අයත් මෙම ඉඩම තුන්වන ගැනුම්කරුවකු ලෙස මීට සිවි වසරකට ප්‍රථම මිලදී ගෙන ඇති අතර හෙලිකෝප්ටරයක් මගින් ඔහු පැමිණෙන නිසා එය ගොඩ බැස්සවීමට ස්ථානයක් ද ඉදිකළ බවයි එම වතුයායේ වතු අධිකාරි දිෂාන් සෙනවිරත්න සඳහන් කළේ.

    කෙසේවෙතත් මෙම ඉදිකිරීම කිසිඳු ආකාරයකින් ශ්‍රී පාදාස්ථානයට අවමන් කිරීමේ අරමුණකින් සිදු නොකරන්නක් බවත් සඳහන් කළා.( උපුටා ගැනීම - නෙත්")
    :angry::angry::shocked::shocked:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Hell yeah!!!
    කවුරු ඇරියත් පඩේ ගදයි.
    අවුල සමහරු අරින පඩ සුවදයි කියල සමහරු කියන එක....
    බයියන්ටත්-ටොයියන්ටත් මේක අදාළයි ඈ....
    (දැන් දෙපැත්තෙන් ම රෙප් කපයි--ලොල්ස්)

    ඔන්න දුන්න... +rep
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    සිරාවට හෙට උද්ගෝෂණයක් කරොත් දෙකට නැමිලා දෙන්නේ හම්බයන්ට :rofl::rofl:
    14925500_364638523877947_5631277387427667708_n.jpg

    නල්ලතන්නි පොලිස් වසමට අයත් පික්ෆීල්ඩ් වතුයායේ ඉදි කිරිමට යෝජිත නිවාඩු නිකේතන භූමිය හා එම වතුයාය නැරඹිමට අද (02) එම වතුයායේ පාලනඅධිකාරිය මාධ්‍යට අවස්ථාව ලබාදෙනු ලැබුවා.

    එහිදී මධ්‍යම පරිසර අධිකාරිය මගින් මේ වන තෙක් ඉදිකිරීමට යෝජිත නිවාඩු නිකේතනයේ වැඩ ආරම්භ නොකරන ලෙසට තමන් වෙත ලිඛිතව දැනුම් දී නොමැති බවද අදාළ වතු පාලනාධිකාරිය පෙන්වා දුන්නා.

    ශ්‍රීපාදස්ථානයට සමීප බව සඳහන් මෙම ස්ථානයේ යෝජිත ඉදිකිරීම් පිළිබඳව මේ වන විට රට පුරා ආන්දෝලනයක් මතුව තිබෙනවා.

    ඩුබායි රාජ්‍යයේ අයිතිකරුවෙකුට අයත් මෙම ඉඩම තුන්වන ගැනුම්කරුවකු ලෙස මීට සිවි වසරකට ප්‍රථම මිලදී ගෙන ඇති අතර හෙලිකෝප්ටරයක් මගින් ඔහු පැමිණෙන නිසා එය ගොඩ බැස්සවීමට ස්ථානයක් ද ඉදිකළ බවයි එම වතුයායේ වතු අධිකාරි දිෂාන් සෙනවිරත්න සඳහන් කළේ.

    කෙසේවෙතත් මෙම ඉදිකිරීම කිසිඳු ආකාරයකින් ශ්‍රී පාදාස්ථානයට අවමන් කිරීමේ අරමුණකින් සිදු නොකරන්නක් බවත් සඳහන් කළා.( උපුටා ගැනීම - නෙත්")
    :angry::angry::shocked::shocked:

    bump
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    වැඩේ කරගෙන යන්න බැරි තරමට විරෝදය වැඩි උනාම මැදට පැනල පොර වෙනවා. ඕක තමා මහින්දත් කලේ, දැන් මෙයත් කරනවා. එතකන් මුන් කිසිම දෙයක් දන්නේ නැති බබාලා