Thank You Taker

gihan500

Active member
  • Feb 9, 2014
    399
    173
    43
    36
    Colombo
    එදා මෙදා තුල බිහිවුන Best Pro Wrestler Undertaker අද දින ඔහු ඔහුගේ Wrestling දිවියට සමුදුන්නා.ඒ සුපිරි තරුව නැවත Wrestling වලල්ලේ දැකීමට හැකි නොවනු ඇත .Undertaker ජීවිතෙන් අවුරුදු 30ක් wrestling වෙනුවෙන් කැපකලා.


    Thank you Taker.. #legend #respect


    17757590_1427075183979255_3413600686149905248_n.jpg
     
    • Like
    Reactions: YoungWolf

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,367
    16,157
    113
    අඩෝ රෙසල්මේනියා තිබ්බද.. මට අමතක උනා බලන්න. :dull::dull:
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ..Undertaker roman මැච් එක කවුද දින්නේ
    ජෝන් සිනා ගේ එක මච්ච් එක කවුද දින්නේ
    ගොල්බග් ගේ මැච් එක කවුද දින්නේ
    w කප් එක ගත්තේ කවුද

    මටත් බලන්න බැරි උනා ..
     

    gihan500

    Active member
  • Feb 9, 2014
    399
    173
    43
    36
    Colombo
    ..Undertaker roman මැච් එක කවුද දින්නේ
    ජෝන් සිනා ගේ එක මච්ච් එක කවුද දින්නේ
    ගොල්බග් ගේ මැච් එක කවුද දින්නේ
    w කප් එක ගත්තේ කවුද

    මටත් බලන්න බැරි උනා ..


    roman
    cena
    brock.
    Mojo Rawley
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    Wrestlemania winning streak ඒක 20-0 තිබ්බා කාලේ අයින් උනා නම් නියමයි

    අපරදේ match දෙකක් පැරදුනේ නාකි වැඩි නිසා දැන් 23-2 :dull::dull:
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    අවසාන එකේ දී Undertaker ව නැත්තට ම නැති කරවන විදිහට පිටපත හදලා. :angry:
    මං නම් හිතුවේ අන්තිම මොහොතේ හරි Undertaker දිනයි කියලා. :(
    කවදාවත් අමතක නොවන wrestler කෙනෙක්. :love:
     
    Last edited: