Thanks all!!!!!!!!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :baffled: යන්තන් ලාවට තැන්ක්ස්

    අන්න බස් කාරය ෂොපින් ගිහින් ඇවිත් පණ අදිනවා.

    ජින්තු නැති උනාම ඔහොම තමා !! :P කෙලින් ඉන්න පණ තියෙන එකෙක්ද බන් ඕකා ? :lol:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ජින්තු නැති උනාම ඔහොම තමා !! :P කෙලින් ඉන්න පණ තියෙන එකෙක්ද බන් ඕකා ? :lol:
    :baffled:අනේද කියන්නේ බන්.තවුසන්ඩ්ස් ටෝක් විතරයි වැඩ නම් පඩයකට මායිම් කරන්න බැහැ.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :baffled:අනේද කියන්නේ බන්.තවුසන්ඩ්ස් ටෝක් විතරයි වැඩ නම් පඩයකට මායිම් කරන්න බැහැ.

    ඇයි මොකෝ යුරාට වෙලා තියෙන්නේ?:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    තොට දැන් ෂොපින් ගිහින් අමාරුයි කියල කිව්වා නේද.මේක අස්සේ රිංගගෙන මොන ලබ්බක්ද කරන්නේ.(මොකෝ අර ත්‍රෙඩ් එකේ ලින්ක් එක මෙතනට දාන්නද):rolleyes:

    :frown: උඹේ ඒ ත්‍රෙඩ් එක ක්ලෝස් නේ බං....... :angry: Shit අපිට ආතල් එකක් ගන්න තිබ්බ ත්‍රෙඩ් එක..... :rofl::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :angry::angry: අපි ඈන්ටිලා පස්සේ යන්නේ නෑ නේ බං......!! :rolleyes::rolleyes:

    පොල්අතු බත්කඩේ:rofl::lol:

    p7.jpg
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අප්පට සිරි........................
    නියමයි ගයියා මල්ලි,,,,,,,,,
    මගේ හද පූරා නැගෙන උණුසුම් සුබ පැතුම් ................................

    000204AE.gif
     
    • Like
    Reactions: gayendra9*9

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: මේක ටියුශන් ක්ලාස් එකක්නේ බොල..... පේන්නේ නැද්ද.....?? ඔය වයසට ඉතින් ඔහොම තමා අංකල්...... ඈස් පේන්නේ නෑ හරියකට......!! :yes::yes:

    ලජ්ජා නැද්ද බන් පොල් අතු කඩ ගානේ රිංගන්නේ වයිෆ් එක්ක .. ඒ මනුස්සයට හොඳ තැනකින් කන්න අරන් දියන් ලෝබ කම් නැතුව ! ;)
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    සුබපැතුම් මචන් :D :D


    උබට ගොඩක් උදවු කරපු අනෝමා ඇන්ටිවත් ටිකක් මතක් කරපන් :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: gayendra9*9