උබත් වැට උඩ නේද ඉන්නේ.තැන්ක්ස් සුදයා.yako muth gahuwa neda 11 ma.. ela ela congrts gaye

උබත් වැට උඩ නේද ඉන්නේ.තැන්ක්ස් සුදයා.yako muth gahuwa neda 11 ma.. ela ela congrts gaye

යන්තන් ලාවට තැන්ක්ස්
අන්න බස් කාරය ෂොපින් ගිහින් ඇවිත් පණ අදිනවා.
කෙලින් ඉන්න පණ තියෙන එකෙක්ද බන් ඕකා ? 
ජින්තු නැති උනාම ඔහොම තමා !!කෙලින් ඉන්න පණ තියෙන එකෙක්ද බන් ඕකා ?
![]()
අනේද කියන්නේ බන්.තවුසන්ඩ්ස් ටෝක් විතරයි වැඩ නම් පඩයකට මායිම් කරන්න බැහැ.අනේද කියන්නේ බන්.තවුසන්ඩ්ස් ටෝක් විතරයි වැඩ නම් පඩයකට මායිම් කරන්න බැහැ.

තොට දැන් ෂොපින් ගිහින් අමාරුයි කියල කිව්වා නේද.මේක අස්සේ රිංගගෙන මොන ලබ්බක්ද කරන්නේ.(මොකෝ අර ත්රෙඩ් එකේ ලින්ක් එක මෙතනට දාන්නද)![]()
උඹේ ඒ ත්රෙඩ් එක ක්ලෝස් නේ බං.......
Shit අපිට ආතල් එකක් ගන්න තිබ්බ ත්රෙඩ් එක..... 

යන්තන් ලාවට තැන්ක්ස්
අන්න බස් කාරය ෂොපින් ගිහින් ඇවිත් පණ අදිනවා.

උඹ ඔය මගේ කට අවුස්සා ගන්නයි හදන්නේ ගයියෝ....... 

අනේද කියන්නේ බන්.තවුසන්ඩ්ස් ටෝක් විතරයි වැඩ නම් පඩයකට මායිම් කරන්න බැහැ.

අපි ඈන්ටිලා පස්සේ යන්නේ නෑ නේ බං......!! 

මේක ටියුශන් ක්ලාස් එකක්නේ බොල..... පේන්නේ නැද්ද.....?? ඔය වයසට ඉතින් ඔහොම තමා අංකල්...... ඈස් පේන්නේ නෑ හරියකට......!! 

මේක ටියුශන් ක්ලාස් එකක්නේ බොල..... පේන්නේ නැද්ද.....?? ඔය වයසට ඉතින් ඔහොම තමා අංකල්...... ඈස් පේන්නේ නෑ හරියකට......!!
![]()