අද 21. 10. 2010 මට 7 reputation එක්ක ලැබුනා....
මන් මේ එලකිරි එකට ඇවිත් දැන් මාස 6ක් (05-18-2010) මන් අවේ........
අද තමා මට මගෙ 7 reputation වෙනි එක්ක ලැබුනේ....
මේ එලකිරි එක්කේ හැම කෙනාම මේ වගේ reputation ලැබුනම තමන්ගේ සතුට ප්‍රකාෂ කරනවා ඉතින් මාත් මගෙ සතුට ප්‍රකාෂ කලා....
(මම ආපු අලුත නොදන්න කමට reputation පවා ඉල්ලා අනිතමට දාලා තිබ්බා ඒ මගේ නොදන්න කම නිසා..... ඒ නොදන්න කම නිසා කරපු දෙවල් වලට සොරි හොදේ....)
ඒ වගේම මේ ත්‍රේඩ් වලට ගොඩක් ආස කරපු අයත් හිටියා ඒ වගේම බැනපු අයත් හිටියා.....
ඒ වගේම මහෙශි මන් පොස්ට් 1000 ගහපු එක සතුට වෙනුවෙන් මට ත්‍රෙඩ් එක්කක් පවා ඔපෙන් කරලා සුභ පැතුවා මහෙශිට මගෙන් ස්තුතිය.....
මේ තියෙන්නේ මහෙශි මන් වෙනුවෙන් දාපු ඒ ත්‍රෙඩ් එක්ක....
http://www.elakiri.com/forum/showthread.php?t=824044
මේ තියෙන්නේ මන් දාපු ත්‍රේඩ් කිහිපයකින් ගොඩක් ප්‍රසිද්ද වුන ත්‍රෙඩ් පෙලක්.....
GTR Me wade hodaida Elakiri T-Shirts
http://www.elakiri.com/forum/showthread.php?t=686506
NFS Car Game History eka thama me
http://www.elakiri.com/forum/showthread.php?t=728344
Aluth Thakshanayak........
http://www.elakiri.com/forum/showthread.php?t=805134
wireless technologies
http://www.elakiri.com/forum/showthread.php?t=806025
Menna Paypal Account hadana hati....
http://www.elakiri.com/forum/showthread.php?t=759161
Supercomputer History
http://www.elakiri.com/forum/showthread.php?t=817854
LTTE නොදැකපු රූප....
http://www.elakiri.com/forum/showthread.php?t=842148
මට reputation දිපු සහා නොදිපු සියලු දෙනාට මගෙ ස්තුතිය....
ඒ වගේම www.elakiri.com එකටත් ස්තුතිය......
Last edited:

